රණවිරු සැමරුම් මාසය අරම්භ කරමින් පළමු රණවිරු කොඩිය ජනපතිට පළදවයි
රණවිරු සැමරුම් මාසය ආරම්භ කිරීම සංකේතවත් කරමින් පළමු රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැළදවීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (03) සිදු කෙරුණි. දශක තුනකට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය නිමාකර නිදහස් නිවහල් දේශයක් වෙනුවෙන් කැපවූ…









