විදුලි ගාස්තු පිළිබඳ උපයෝගීතා කොමිසමෙන් ඒකමතික තීරණයක්
අතීතයට බලපාන පරිදි විදුලිය ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය කළ යෝජනාව ක්‍රියාත්මක නො කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සියලු ම සාමාජිකයන් ඒකමතික ව තීරණය කර ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ, මහජන උපයෝගිතා කොමිසමේ සියලුම සාමාජිකන්ගේ…









