වෙසක් සතිය මැයි 2 සිට 8 තෙක්
වෙසක් සතිය මැයි 2 සිට 8 තෙක් මෙවර වෙසක් සතිය මැයි මස 2 වනදා සිට 8 වනදා පැවැත්වෙන බවත් ජාතික වෙසක් උත්සවය හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට…
වෙසක් සතිය මැයි 2 සිට 8 තෙක් මෙවර වෙසක් සතිය මැයි මස 2 වනදා සිට 8 වනදා පැවැත්වෙන බවත් ජාතික වෙසක් උත්සවය හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට…
වගා හානි කරන රිලවුන් හා වඳුරන් පළවා හරින විද්‍යුත් උපකරණයක් වගාවන්ට හානි සිදු කරන රිළවුන් හා වඳුරන් විද්‍යුත් කම්පන මාධ්‍යයකින් පලවා හැරීම සඳහා ශ්‍රී ලාංකේය ඉන්ජිනේරුවකු විසින් නව උපකරණයක් නිෂ්පාදනය කර ඇති අතර. මේ වන…
මෙරටට ඉන්ධන ආනයනය කිරීම, බෙදාහැරීම සහ අලෙවි කිරීමේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට ආර්.එම්. පාර්ක්ස් සහ ෂෙල් සමාගම් ලබන ජූනි මස මුල් සතියේ සිට ක්‍රියා කරනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.මෙම මැයි මාසයේ…
ශ්‍රී ලංකාව චීනයට රිලවුන් විකුණන්නේ ණය බර නිසා යැයි එක්සත් රාජධානියේ ‘ද ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවිය කියයි.ඔවුන් පළ කළ එම පුවත මෙලෙසිනි. “ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකාව කෙතරම් මුදල් හිඟයකින් පෙළෙන්නේ ද යන් ද යත්,…
වෙසක් පොහෝ දිනය මෙරට ජනතාව බුදුන් අනුස්මරණය කළේ අවම වශයෙන් එක පහනක් හෝ එක විදුලි බුබුළක් දල්වා වුවත් මෙවර ජනතාවට එවැනි දේ සිදු කිරීමට වත් හැකියාවක් නොමැති බැවින් දානමය පින්කමක් ලෙස සළකා හෝ ඉහළ ගිය…
ශ්‍රී ලංකාවට භූ කම්පන සිදුවීමේ ප්‍රවණතාවයක් ඇති වීමට නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්, එම්.එම්.ජේ.ඒ.අජිත් ප්‍රේමා සදහන් කරයි. ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 900 ත් 1000ත් අතර…
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය බස්නාහිර පළාතෙන් වාර්තා වන බව එහි සභාපති නිජිත් සුමනසේන සඳහන් කළේය. මේ අතර අද (26) සිට…
ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත්කිරීමට ලෝක බැංකුව පියවර ගෙන තිබේ. උද්ධමනය ඉහළ ගිය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව ආහාර උද්ධමනය වැඩිම රටවල් අතර 05 වන ස්ථානයේ පසුවුණි. ආහාර සුරක්ෂිතතාව…
නාගරික සංවර්ධන පනතේ විධිවිධාන යටතේ ලබන මැයි මස 01 දින සිට නුවර එළිය නගරයේ මහල් හතරකට වඩා වන ඉදිකිරීම් තහනම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට කළ යෝජනාවකට අනුව ය.එමෙන්ම…
රාජ්‍යාරක්ෂක ක්‍රමෝපායක් වශයෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ආසන්නයට රැගෙන යාමේ සැලසුමක් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානීන් රජයේ ඉහළ පෙළේ ප්‍රභූන්ගේ අවධානය යොමු වී ඇත.ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes