තාප කම්පන මරණ දෙකක්
මේ තාක් අප ජන සමාජයේ බොහෝ දෙනකුගේ අවධානයට යොමු වී නොමැති තාප කම්පන(Heat stroke ) තත්වය නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති බව වාර්තා වේ. මොවුන් අතුරින් එක් අයකු අවුරුදු උත්සවය කඹ…
මේ තාක් අප ජන සමාජයේ බොහෝ දෙනකුගේ අවධානයට යොමු වී නොමැති තාප කම්පන(Heat stroke ) තත්වය නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති බව වාර්තා වේ. මොවුන් අතුරින් එක් අයකු අවුරුදු උත්සවය කඹ…
ආගමන විගමන පනතේ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර සඳහා ඇය අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිමය බලය පවතින බැවින් අධිකරණ නියෝගයක් අවශ්‍ය නොවන බව කොළඹ ප‍්‍රධාන…
දෙමළ ජාතික ප්‍රකට ගත් කතු වරයකු සහ කෙටි කතා රචකයකු වන කුප්පිලාන් ෂන්මුගම් මහතා අභාවප්‍රාප්ත විය.සමකාලීන දෙමළ සාහිත්‍ය නිර්මාණ කරුවන් අතුරින් මුල් තැනක් හිමි කරගත් ඒ මහතා මිය යන විට හැත්තෑ හත් වන වියේ පසුවිය.…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශ කර තිබූඅ අන්දමට රට “වැල් පාලමෙන් රට එගොඩට” ගෙන ගිය බව සත්‍ය බවත් එම කාරිය වෙනුවෙන් තමන් රජයට ප්‍රශංසා කරන බවත් ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අගනුවර පැවැති උත්සවයක් අමතමින්…
සිංගප්පූරු සමාගමක් සතු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට ආසන්න මුහුදේ දී ගිනිගැනීම නිසා සිදු වූ පරිසර හානිය සහ ජනතාවට එල්ලවී ඇති බලපෑම වෙනුවෙන් වන්දි ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව හෙට(24)සිංගප්පූරු අධිකරණයක්…
වත්මන් ආණ්ඩුවේ තනතුරු දරන නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු මන්ත්‍රීවරුන් ,තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මඟින් අහිමි කළ තනතුරු නැවත ලබාදෙන ලෙස කළ ඉල්ලීම පක්ෂය මඟින් කර ඇතැයි වාර්තා වේ.ඒ ආණ්ඩුවේ තනතුරු දරමින් තවදුරටත්…
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුව) හිටපු සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා වෙනුවට නව සභාපති ලෙස මහාචාර්ය උතුරාවල ධම්මරතන ස්වමීන්වහන්සේ පත් කර ගෙන ඇත.ඒ 2023 මහා සභා රැස්වීම එම පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (22)…
“වැඩබිමෙන් ඇරඹෙන – මව්බිමේ අරගලය” යන තේමාවෙන් යුතුව පාක්ෂිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතාම උත්කර්ෂවත් අන්දමින් සමගි ජන බලවේගයේ මැයි පෙළපාලිය සහ මැයි රැළිය පැවැත්වීමට සියලු කටයුතු බවත් සජබ මැයි දින කමිටුව සඳහන් කරයි.සමගි ජන බලවේගයේ…
ජගත් මිහිතල දිනය අද (22)ට යෙදී තිබේ.”අපේ මිහිතලය තුළ ආයෝජනය කරමු” යන තේමාව යටතේ මෙවර මිහිතල දිනය සැමරෙන අතර ඒ වෙනුවෙන් දිවයින පුරා විවිධ සැමරුම් උත්සව සංවිධාන කර ඇත.ඇමරිකානු සෙනෙට් සභික ගෙලෝර්ඩ් නෙල්සන් මූලිකත්වයෙන් 1970…
බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවේ උපන් බවට කණ්ඩායම් කිහිපයක් ගෙන යන අතිශය සාවද්‍ය අන්තගාමී මතවාදය සම්බන්ධයෙන් ඉන්දියානුවන් මහත් කම්පාවටත් සංවේගයත් පත් ව හිඳින බව පසුගිය 20 වන දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලියේ දී…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes