ආණ්ඩුව රට “වැල් පාලමෙන් රට එගොඩට” ගෙන ගිය කතාව ඇත්ත!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශ කර තිබූඅ අන්දමට රට “වැල් පාලමෙන් රට එගොඩට” ගෙන ගිය බව සත්‍ය බවත් එම කාරිය වෙනුවෙන් තමන් රජයට ප්‍රශංසා කරන බවත් ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අගනුවර පැවැති උත්සවයක් අමතමින් කීවාය. තවදුරටත් ඇය කියා සිටියේ, මීට වසරකට පෙර අරගලයක් ආරම්භ වී මහා ආර්ථික ව්‍යසනයක් රට පුරා පැවති අතර ජනතාවට කෑම බීම නොතිබූ බවත් කිලෝමීටර පහක් යාමටවත් ඉන්ධන නොතිබූ බව ය. කඩිනම් උපාය මාර්ග හා කෙටි කාලීන මඟින් එම ගැටලු නිරාකරණය කර දීම පිළිබඳව තමන් වත්මන් රජයට ස්තුතිවන්ත වන බව ද ඇය කීවා ය. .

කාලීන පුවත්