දෙමළ සාහිත්‍යවේදී කුප්පිලාන් ෂන්මුගම් සමුගනියි

දෙමළ ජාතික ප්‍රකට ගත් කතු වරයකු සහ කෙටි කතා රචකයකු වන කුප්පිලාන් ෂන්මුගම් මහතා අභාවප්‍රාප්ත විය.සමකාලීන දෙමළ සාහිත්‍ය නිර්මාණ කරුවන් අතුරින් මුල් තැනක් හිමි කරගත් ඒ මහතා මිය යන විට හැත්තෑ හත් වන වියේ පසුවිය. යාපනයේ නෙල්ලිඅඩි මධ්‍ය විද්‍යාලයේ ආචාර්ය වරයකු වශයෙන් සේවය කොට ඇති ඒ මහතා සාහිත්‍ය ලෝලී සිසු පිරිසක් බිහි කිරීමට ද දායක වී තිබේ. අවසන් කටයුතු අද(24) ප.ව 2ට යාපනයේ පූවර්තන් පිට්ඨි ප්‍රසිද්ධ සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත ය.

කාලීන පුවත්