පාසල් ප්‍රවාහන සේවා ගාස්තු අඩු කිරීමේ තීරණයක්

රජය විසින් ඉන්ධන මිල අඩු කිරීමත් සමඟ කිනම් හෝ ප්‍රතිශතයකින් පාසල් සිසුන් ප‍්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමට සමස්ත ලංකා පාසල් ළමුන් ප‍්‍රවාහන සංගමය තීරණය කර තිබේ.කෙසේ වෙතත් පවත්නා සෙසු තත්වයන් ද සළකා බලා ගාස්තු අඩු කරන ප‍්‍රතිශතය ඉදිරියේ දී තීරණය කරන බව එම සංගමය සඳහන් කරයි.

කාලීන පුවත්