කොළඹ වෙසක් කලාප සඳහා වෙනම රථ ගාල්

මෙවර වෙසක් සැමරුම් උත්සවය වෙනුවෙන් ක්‍රියාත්මක වන ගාලු මුවදොර,ගංගාරාම සහ බෞද්ධාලෝක මාවත ආදී වෙසක් කලාපවලට පැමිණෙන වාහන නිසා මාර්ග තවදයක් ඇතිවීම වැලැක්වීම පිණිස ඒවා ගාල් කිරීම සඳහා පොලීසිය විසින් නම් කරන ලද ස්ථාන කිහිපයක් වෙන්කර තිබේ.ඒ අතරේ කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව ද ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කරයි.

කාලීන පුවත්