නීතිඥ සංගමයට සාමාජික පිරිසකගෙන් චෝදනාවක්
පසුගිය දිනවල මෙරට ඇති වූ කලබලකාරී වාතාවරණය වැඩිවීමට නීතීඥ සංගමයේ හැසිරීම යම් ප්‍රමාණයකට හේතු සාධක වූ බව සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජික නීතිඥවරු පිරිසක් කොළඹ පිහිටි නීතිඥ සංගමය ප්‍රධාන කාර්යාලයට ගොස් ලිපියක් භාරදී…









