ජනාධිපති ලේකම් කාර්යාලය අවට ආරක්ෂක අංශ භාරයට
කාලීන පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලය අවට ආරක්ෂක අංශ භාරයට

අද(22)අළුයම තෙක් අරගල කරුවන් අත්පත් කරගෙන තිබූ ජනාධිපති ලේකම් කාර්යාලය අවට පරිශ්‍රය මේ වන විට සම්පූර්ණයෙන්ම ආරක්ෂක අංශ සිය භාරයට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පරීක්ෂණ කටයුතු සඳහා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් හා…

කැබිනට් ඇමැතිවරු 18ක් දිවුරති
කාලීන පුවත්

කැබිනට් ඇමැතිවරු 18ක් දිවුරති

කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී  රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණි. අන්තර්කාලීන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය ලෙස මොවුහු දිවුරුම් දුන්හ. දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්දා, සුසිල් ප්‍රේම ජයන්ත,…

නව අගමැති ලෙස දිනේෂ් දිවුරුම් දෙයි
කාලීන පුවත්

නව අගමැති ලෙස දිනේෂ් දිවුරුම් දෙයි

නව අග්‍රාමාත්‍ය වරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ මල් පාර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු වෙමින් පවතී.එහි ආරම්භය වශයෙන් සභානායක දිිනේෂ් ගුණවර්ධන මහතා නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී…

ගාලු මුවදොර පහර දීම ගැන තීතිඥ සංගම් විරෝධය
කාලීන පුවත්

ගාලු මුවදොර පහර දීම ගැන තීතිඥ සංගම් විරෝධය

ජනාධිපති ලේකම් කාර්යාලය අවට ගාලු මුවදොරහි සිටි විරෝධතාකරුවන්ට ආරක්ෂක අංශ විසින් බලහත්කාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස අද (22) අලුයම ආරක්ෂක අංශ විසින් කළ පහර දීම තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින්…

ගාලු මුවදොර සිදුවීම ගැන ඇමරිකානු තානාපතිනියගේ කනස්සල්ල
කාලීන පුවත්

ගාලු මුවදොර සිදුවීම ගැන ඇමරිකානු තානාපතිනියගේ කනස්සල්ල

ඊයේ(21)මධ්‍යම රාත්‍රියේ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් මහත්මිය තමනිල ට්විටර් සටහනක් මඟින් කියයි.ඉන් ඇය කියා සිටියේ බලධාරීන් විසින් සංයමයෙන් කටයුතු…

පාර්ලිමේන්තුව පාලනය කරන ජන බලයක් ඉන් පිටත ගොඩ නඟනවා
කාලීන පුවත්

පාර්ලිමේන්තුව පාලනය කරන ජන බලයක් ඉන් පිටත ගොඩ නඟනවා

පාර්ලිමේන්තුවෙන් එළියේ බලය ගොඩනඟා පාර්ලිමේන්තුව පාලනය කිරීමට සූදානම් බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා කියයි. අද වන විට ජනතාව තුළ පාර්ලිමේන්තුව පිළිබඳ විශ්වාසයක් නොමැති බවත් ජනතාව මුහුණ දුන් සෑම ප්‍රශ්නයක්ම විසඳාගත්තේ පාර්ලිමේන්තුවෙන්…

අරගල බිමට යුද හමුදාව පිවිසෙයි
කාලීන පුවත්

අරගල බිමට යුද හමුදාව පිවිසෙයි

අද(22) අලුයම 1.00 ට පමණ ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියට යුද හමුදාව පිවිස මෙතෙක් අරගල කරුවන් සිය භාරයට ගෙන තිබූ ජනාධිපති ලේකම් කාර්යාලය සහ එහි පිවිසුම් ගේට්ටුව (Gate zero) යුද හමුදා භාරයට ගෙන…

නව අගමැති සහ ඇමති මණ්ඩලය දිවුරුම් දීම් හෙට
කාලීන පුවත්

නව අගමැති සහ ඇමති මණ්ඩලය දිවුරුම් දීම් හෙට

නව අග්‍රාමාත්‍ය වරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට(22) සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ඒ අනුව මෙම දිවුරුම් දීමේ උත්සවය හෙට පෙරවරු 9.00ට කොළඹ, මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදු…

ශ්‍රී ලංකාවට සහාය දෙන බව ඉන්දියාව කියයි
කාලීන පුවත්

ශ්‍රී ලංකාවට සහාය දෙන බව ඉන්දියාව කියයි

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සහ සාරධර්ම, ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ ව්‍යවස්ථාමය රාමුව හරහා ශ්‍රී ලාංකීය ජනතාවගේ ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රකෘතිය සඳහා වන ප්‍රයත්නයට අඛණ්ඩව සහය දක්වන බව ඉන්දියාව පවසා ඇතැයි ද ඉන්ඩියන් එක්ප්‍රක්ස් වෙබ් අඩවිය සඳහන් කරයි.…

වත්මන් ගැටළු විසඳන්න රජයට ඵලදායීව සහාය දෙනවා
කාලීන පුවත්

වත්මන් ගැටළු විසඳන්න රජයට ඵලදායීව සහාය දෙනවා

වත්මන් ගැටළු විසඳා ගැනීම සඳහා ඵලදායීව සහය ලබාදීමට විපක්ෂය සූදානම් බව තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ට්විටර් පණිවිඩයක් මඟින් ප්‍රකාශ කොට තිබේ.එම පණිවිඩයට අනුව විපක්ෂ නායක සජිත්…

error: Content is protected !!