ජනපති ඉල්ලා අස්වෙයි;නව අගමැති පිළිබඳ යෝජනාව හෙට කතානායකට
කාලීන පුවත්

ජනපති ඉල්ලා අස්වෙයි;නව අගමැති පිළිබඳ යෝජනාව හෙට කතානායකට

ජනපති ඉල්ලා අස්වෙයි;නව අගමැති පිළිබඳ යෝජනාව හෙට කතානායකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට කතානායකවරයා වෙත යොමු කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව ඉදිරි භාර කාර ආණ්ඩුව පිළිබඳ ඉදිරි…

ජනපති දැන් සිංගප්පූරුවේ
කාලීන පුවත්

ජනපති දැන් සිංගප්පූරුවේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය බිරිඳ ද සමඟ ශ්‍රී ලංකා වේලාවෙන් අද(14) ප.ව 4.50ට සිංගප්පුරුවේ චැන්ගී ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ළඟා වී තිබේ. ඒ සවුදි ගුවන් සේවයට අයත් SV 788 දරන මඟී ගුවන් යානයෙනි.ජනාධිපති වරයාගේ…

ජනපති සෞදි ගුවන් යානයකින් මාලේ සිට සිංගප්පූරුවට
කාලීන පුවත්

ජනපති සෞදි ගුවන් යානයකින් මාලේ සිට සිංගප්පූරුවට

ජනපති සෞදි ගුවන් යානයකින් මාලේ සිට සිංගප්පූරුවට සිය බිරිඳ සමඟ බදාදා ශ්‍රී ලංකාවෙන් පලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලේ හි දිනක් ගත කිරීමෙන් පසු සිංගප්පූරුව බලා පිටත්ව යන බව ඉන්දියාවේ පීටීඅයි පුවත් සේවය උපුටා…

සිපෙට්කෝ ඉන්ධන අර්බුදය ඔඩු දුවයි
කාලීන පුවත්

සිපෙට්කෝ ඉන්ධන අර්බුදය ඔඩු දුවයි

සිපෙට්කෝ ඉන්ධන අර්බුදය ඔඩු දුවයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලවලට ඉන්ධන තොග ලැබෙන දිනයක් පිළිබඳව නිශ්චිත තොරතුරක් නොමැත. අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ ඇණවුම් කළ ඉන්ධන සදහා ගෙවීම් සිදුකර ඇති බවකි. එමෙන්ම…

ජනපති තවමත් මාලේ
කාලීන පුවත්

ජනපති තවමත් මාලේ

ඊයේ(13) රාත්‍රියේ SQ437 දරණ මගී ගුවන් යානයෙන් මාලදිවයිනේ මාලේ අගනුවර සිට සිංගප්පූරුව බලා යාමට නියමිතව සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විටත් මාලේ රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ එන් ඩී ටීවී…

නීතියේ ආධිපත්‍යය සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අඩපණ කරන ප්‍රකාශ නීතිඥ සංගමය හෙලා දකී
කාලීන පුවත්

නීතියේ ආධිපත්‍යය සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අඩපණ කරන ප්‍රකාශ නීතිඥ සංගමය හෙලා දකී

මෙරට නීතියේ ආධිපත්‍යය සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූල භාවය අඩපණ කරන බවට හැඟවෙන ඇතැම් ප්‍රකාශ විරෝධතා කණ්ඩායම් වල කොටස්කරුවන් විසින් සිදුකරන ප්‍රකාශයන් පිළිබඳව තම සංවිධානය අවධානය යොමු කොට ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් කියා…

තවමත් ඉල්ලා අස් නොවූ ජනපති මීළඟට කොයිබටද?
කාලීන පුවත්

තවමත් ඉල්ලා අස් නොවූ ජනපති මීළඟට කොයිබටද?

අද(13) දා අළුයම තම බිරිඳ හා ආරක්ෂකයන් දෙදෙනකු සමඟ මාල දිවයිනට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඩුබායි නුවරට යෑමට අපේක්ෂාවෙන් ඒ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවසරය ලැබෙන තෙක් බලා සිටින බව ‘ද ප්‍රින්ට්’ වෙබ්…

වැඩ බලන ජනපති රනිල්
කාලීන පුවත්

වැඩ බලන ජනපති රනිල්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයට පත් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් වෙත දැනුම් දුන්නේ යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37(1) ව්‍යවස්ථාව අනුව අද සිට ක්‍රියාත්මක…

අරගල කරුවෝ රූපවාහිනිය වටලති
කාලීන පුවත්

අරගල කරුවෝ රූපවාහිනිය වටලති

අරගලයේ නිරත පිරිස් කොළඹ 07 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පිවිස සජීවී වැඩසටහනකට සම්බන්ධ වන්නට ද උත්සාහ කොට ඇති අතර සංස්ථා බලධාරීන් අරගලකරුවන් දෙදෙනකුට එම අවස්ථාව ලබා දී ඇතැයි ද පැවසේ.නමුත් පසුව එහි විකාශන කටයුතු සඳහා…

අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට කඳුළු ගෑස්
කාලීන පුවත්

අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට කඳුළු ගෑස්

අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට කඳුළු ගෑස් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අදම(13) ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් කොළඹ අගමැති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් දැක්වූ පිරිසකට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත. රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටිනුයේ…

error: Content is protected !!