තෙල් බෙදන්න යන රාළහාමිලාට වැඩ වරදියි
කාලීන පුවත්

තෙල් බෙදන්න යන රාළහාමිලාට වැඩ වරදියි

මේ වන විට ඉන්ධන පිරවුම් හල් ආශ්‍රිතව සිදුවන අක්‍රමිකතා වලට පොලිස් නිලධාරීන් සම්බන්ධ බවට ලැබෙන මහජන පැමිණිලි අනුව ඉන්ධන පිරවුම් හල් ආශ්‍රිතව රාජකාරී කරන පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාවන් කෙරෙහි පොලිස් පති වරයාගේ විශේෂ අවධානය යොමුව ඇති…

පාලු පාරවල් වල පාපැදි වැඩි වෙයි
කාලීන පුවත්

පාලු පාරවල් වල පාපැදි වැඩි වෙයි

කොළඹ ඇතුළු බොහෝ ප‍්‍රදේශවල පෞද්ගලික වාහන ධාවනය ශීඝ්‍රයෙන් පහළ බැස ඇති අතර වෙනත් දිනවල අධික රථවාහන තද බද පවතින කොළඹ නගරයේ මාර්ග රැසක් පාඵ ස්වභාවයට ගොස් ඇති බව වාර්තා වෙයි.ඉන්ධන නොමැතිකම මීට ප‍්‍රධාන ලෙසම බලපා…

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 20 ක අමතර සහායක්
කාලීන පුවත්

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 20 ක අමතර සහායක්

ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 20 ක මුදලක් අමතර සහායක් ලෙස ලබා දෙන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ඊයේ (28) ජී7 සමුළුවේදී ප්‍රකාශ කොට තිබේ.ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා එම…

චීනයෙන් මෙරට පාසල් සිසුනට සහල් පරිත්‍යාගයක්
කාලීන පුවත්

චීනයෙන් මෙරට පාසල් සිසුනට සහල් පරිත්‍යාගයක්

චීන රජය විසින් ශ්‍රී ලාංකික සිසුන්ට පරිත්‍යාග කළ සහල් මෙට්‍රික් ටොන් 1000 ක් සහිත කන්ටේනර් 44 ක් ඊයේ දිවයිනට පැමිණි අතර මෙම සහල් තොගය ඊයේ (28) අධ්‍යාපන අමාත්‍යාංශය වෙත භාර දෙන ලදී.රට පුරා පාසල් 7,900කට…

තැපැල් කන්තෝරු සතියේ දින තුනකට සීමා කෙරේ
කාලීන පුවත්

තැපැල් කන්තෝරු සතියේ දින තුනකට සීමා කෙරේ

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප‍්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන සහ උප තැපැල් කාර්යාල සතියේ දින තුනක් පමණක් විවෘත කර තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.මේ අනුව සෑම සතියකම අඟහරුවාදා, බදාදා, සහ බ‍්‍රහස්පතින්දා දින තුන…

ඉන්ධන ඉල්ලා සෞඛ්‍ය වෘත්තීන් අටක් හෙට සහ අනිද්දා සේවයෙන් ඉවතට
කාලීන පුවත්

ඉන්ධන ඉල්ලා සෞඛ්‍ය වෘත්තීන් අටක් හෙට සහ අනිද්දා සේවයෙන් ඉවතට

ඉන්ධන සපයා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන්නැයි ඉල්ලමින් සෞඛ්‍ය සේවයේ වෘත්තීන් අටකට සම්බන්ධ කාර්ය මණ්ඩල හෙට (29) සහ අනිද්දා (30) සම්පූර්ණයෙන්ම සේවාවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ…

ජූලි 1 සිට බස් ගාස්තුව සියයට 30 කින් ඉහළට?
කාලීන පුවත්

ජූලි 1 සිට බස් ගාස්තුව සියයට 30 කින් ඉහළට?

ජූලි මස 1 වැනිදා සිට බස් ගාස්තුව සියයට 30 කින් ඉහළ දැමීමට සහ අවම බස් ගාස්තුව රුපියල් 40 ක් දක්වා ඉහළ දැමීමට බස් රථ හිමියන් කළ ඉල්ලීම ඉල්ලීම පිළිබඳව සළකා හෙට (29) අනුමැතිය ලබාදීමට නියමිත…

ඉන්දීය පොහොර ලොරි 2000කින් රට පුරා
කාලීන පුවත්

ඉන්දීය පොහොර ලොරි 2000කින් රට පුරා

ඉන්දියානු රජය මඟින් ලබාදෙන යූරියා පොහොර මෙට්‍රික් පොහොර ටොන් 65,000ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන 566ක් වෙත බෙදා හැරීමට ලොරි රථ 2000ක් යොදා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.මේ වන විට 2022 යල කන්නය සඳහා දිවයින පුරා කුඹුරු…

දුම්රිය සහ ලංගම බස් සාමාන්‍ය පරිදි ධාවනයේ
කාලීන පුවත්

දුම්රිය සහ ලංගම බස් සාමාන්‍ය පරිදි ධාවනයේ

අද (28) දිනයේ දී දුම්රිය සහ ලංගම බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.නමුත් මගීන් පවසනුයේ මේ දිනවල රජයේ කාර්යාල වසා ඇති තත්වයක් තුළ පවා දුර ගමන් සේවා ඇතුළු…

අද පෞද්ගලික බස් නෑ
කාලීන පුවත්

අද පෞද්ගලික බස් නෑ

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද(28) පෞද්ගලික බස් රථ ධාවනය නොවන බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සමස්ත ලංකා බස් හිමියන්ගේ සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් යන මහත්වරු කියති.මීට පෙර ලංගම බස් ඩිපෝවලින් පෞද්ගලික බස්…

error: Content is protected !!