දැවෙන ජනතා ප්‍රශ්න වලට විසඳුම් මා ළඟ තියනවා;රට මට බාර දෙන්න
කාලීන පුවත්

දැවෙන ජනතා ප්‍රශ්න වලට විසඳුම් මා ළඟ තියනවා;රට මට බාර දෙන්න

ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් තමන් සතුව ඇති බැවින් තවදුරටත් රටත් ජනතාවත් අපහසුතාවයට පත් නොකර රටේ පාලන වගකීම තමන්ට බාර දෙන්නැයි සමඟි ජ්න බලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටී.ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම…

21ට කැබිනට් අනුමැතිය
කාලීන පුවත්

21ට කැබිනට් අනුමැතිය

21ට කැබිනට් අනුමැතිය අධිකරණ ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස කැබිනට් මණ්ඩලය ඊයේ(20) පස්වරුවේ…

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරු පාර්ලිමේන්තු එන්නේ නැහැ
කාලීන පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරු පාර්ලිමේන්තු එන්නේ නැහැ

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරු පාර්ලිමේන්තු එන්නේ නැහැ තමන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පහ සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ හෝ අමාත්‍ය ධූරයක දිවුරුම් නොදෙන බව ව්‍යාපාරික ධම්මික…

අරගල කරුවන් 21 දෙනාට ඇප
කාලීන පුවත්

අරගල කරුවන් 21 දෙනාට ඇප

කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලයේ හා මුදල් අමාත්‍යාංශයේ ලෝටස් මාවත පිවිසුම් දොරටු අවහිර කරමින් අද පෙරවරුවේ විරෝධතාවයේ යෙදී සිටි බව පවසමින් අද(20) අත්අඩංගුවට ගත් පුද්ගලයන් 21 දෙනා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදා…

IMF නියෝජිතයන් හා අගමැති කතා බහක
කාලීන පුවත්

IMF නියෝජිතයන් හා අගමැති කතා බහක

දැන් දිවයිනට පැමිණ සිටින අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ(IMF ) දස දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස අද(20) පෙරවරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක නිරත වුහ. ලබන 30 වැනිදා තෙක් ඔවුහු මෙරට රැඳී සිටිති. මේ අතර මෙම ණය…

ගෝඨා ගෝ ගම අරගලකරුවන් 21ක් අත් අඩංගුවට
කාලීන පුවත්

ගෝඨා ගෝ ගම අරගලකරුවන් 21ක් අත් අඩංගුවට

අද(20) අලුයම් කාලයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ මුදල් අමාත්‍යංශයේ ලෝටස් මාවත පිවිසුම් දොරටු අවහිර කළ පුද්ගලයින් 21 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන් වහන්සේ නමක්, පිරිමි පුද්ගලයින්…

ඉන්ධන අර්බුදයෙන් සාපෙළ අගැයුම් වලට බාධා
කාලීන පුවත්

ඉන්ධන අර්බුදයෙන් සාපෙළ අගැයුම් වලට බාධා

පවත්නා ඉන්ධන අර්බුදය හේතුවෙන් සාමාන්‍ය පෙළ පිළිතුරු පත් අගැයීමේ මධ්‍යස්ථාන හයක් වසා දමා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ඊයේ(19)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවට එක්වෙමින් කීය.මේ අතර අද සිට සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර…

පෞද්ගලික වාහන වල අංක තහඩු අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමයක්
කාලීන පුවත්

පෞද්ගලික වාහන වල අංක තහඩු අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමයක්

දැනට පවතින ඉන්ධන පිරවුම් හල් ආශ්‍රිත පෝලිම් හා තදබදය අවම කිරීමේ ක‍්‍රමවේදයක් යෝජනා වී ඇති බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.වෘත්තීය ත්‍රීරෝද රථ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් හි වාහන හැර…

යල කන්නයට යූරියා 04 වැනිදා මෙරටට
කාලීන පුවත්

යල කන්නයට යූරියා 04 වැනිදා මෙරටට

මෙවර යල කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය යූරියා පොහොර තොග ලබන මස 04 වැනිදා වනවිට මෙරටට ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය කියයි. ඒවා ඉක්මනින්ම ගොවි ජනතාව අතට පත්කිරිම අපේක්ෂාව බවත් මින් ඉදිරියට සෑම කන්නයකටම අවශ්‍ය පොහොර…

2022 සාමාන්‍ය පෙළ විභාගය 2023 පෙබරවාරියට කල් දමයි
කාලීන පුවත්

2022 සාමාන්‍ය පෙළ විභාගය 2023 පෙබරවාරියට කල් දමයි

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2023 වසරේ පෙබරවාරි මස පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ. අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මේ…

error: Content is protected !!