මහින්ද අරලිය ගහ මැදුර හැර යයි
කාලීන පුවත්

මහින්ද අරලිය ගහ මැදුර හැර යයි

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(10) අලුයම අරලිය ගහ මන්දිරයෙන් පිටව ගොස් තිබේ.ඔහු ඉන් පිටවන තුරුම නිර්පාක්ෂික අරගල කරුවන් ඒ වටා උද්ඝෝෂණය ලදු ඊයේ රාත්‍රියේ කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක් වීමට පවා ඔවුනට සිදු විය.ඊයේ නිර්පාක්ෂික…

ඇඳිරි නීතීය හෙට උදේ 7 තෙක්
කාලීන පුවත්

ඇඳිරි නීතීය හෙට උදේ 7 තෙක්

මේ වන විට දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතීය හෙට (11) උදෑසන 7.00 දක්වා දීර්ඝ කොට ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය කරයි.මේ අතර හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුගාමිකයන් විසින් සාමකාමී උද්ඝෝෂකයන්ට…

දීප ව්‍යාප්ත වැඩ වර්ජනය ඇරඹෙයි
කාලීන පුවත්

දීප ව්‍යාප්ත වැඩ වර්ජනය ඇරඹෙයි

සියලුම රාජ්‍ය,අර්ධ රාජ්‍ය පෞද්ගලික යන සියලූම පාර්ශ්ව නියෝජනය වන පරිදි වෘත්තිය සමිති 2000 ක් පමණ ආරම්භ කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය මේ වන විට ක්‍රියාත්මක බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.මෙම වෘත්තීය වැඩ වර්ජනය හේතුවෙන්…

අගමැතිගේ ඉල්ලා අස්වීම ගැසට් කෙරේ;අරලිය ගහ මැදුර හැර යන්නැයි බල කිරීම්
කාලීන පුවත්

අගමැතිගේ ඉල්ලා අස්වීම ගැසට් කෙරේ;අරලිය ගහ මැදුර හැර යන්නැයි බල කිරීම්

මහින්ද රාජපක්ෂ මහතා අගමැති පදවියෙන් ඉල්ලා අස් වූ බව සඳහන් ගැසට් පත්‍රය ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ගේ අත්සනින් යුතුව ඊයේ(09) පස්වරුවේ නිකුත් වී තිබේ.ඒ සමඟම රාජපක්ෂ මහතාට අරලිය ගහ මන්දිරයෙන් ඉවත් වන ලෙස බල…

අගමැති ඉල්ලා අස්වෙයි;පැය කිහිපයකට පෙර ජනතාව වෙනුවෙන් කැප වන බවකුත් කියලා
කාලීන පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි;පැය කිහිපයකට පෙර ජනතාව වෙනුවෙන් කැප වන බවකුත් කියලා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති පදවියෙන් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇත.අද(09) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයට ගෙන්වා ගත් තම අනුගාමිකයන් අගමැති පදවියෙන් ඉල්ලා අස් නොවන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ තමන් ජනතාව වෙනුවෙන් උපරිම ලෙස කැප වන…

අද සවස 4 සිට රට පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක්
කාලීන පුවත්

අද සවස 4 සිට රට පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක්

අද සවස 4 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් අද (9) සවස 4.00 සිට සෞඛ්‍ය අංශ හැර රටේ සියලුම සේවාවන්හි අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි.එම මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා…

දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පනවයි
කාලීන පුවත්

දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පනවයි

බස්නාහිර පළාතට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය සංශෝධනය කරමින් වහාම ක්‍රියාත්මක වන පදිරි මේ මොහොතේ සිට දිවයිනම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. නැවත දැනුම්දෙන තුරු එම පොලිස් ඇඳිරිනීතිය බලාත්මකය.

බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවයි
කාලීන පුවත්

බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවයි

බස්නාහිර පළාතටම වහාම ක‍්‍රියාත්මක වන පිරිදි ඇඳිරි නීතිය පනවන ලද බව පොලිසිය දැනුම් දෙයි. නැවත දැනුම් දෙන තුරු මෙම ඇඳිරි නීතිය ක‍්‍රියාත්මකය.

අගමැති ඉල්ලා අස් නොවන ලකුණු;අරලිය ගහ මැදුර ඉදිරියේ ගැටුම්
කාලීන පුවත්

අගමැති ඉල්ලා අස් නොවන ලකුණු;අරලිය ගහ මැදුර ඉදිරියේ ගැටුම්

අද(09) දිනයේ පළාත් පාලන නියෝජිතයින් පිරිසක් අරලිය ගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන ලෙසට ඉල්ලා සිටීමත් සමඟ තමන් ජනතාව වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට පසුබට නොවන බවට ඔහු කළ…

අගමැතිට යන්න එපා කියන ජන හමුව අරලියගහ මැදුරේ දී
කාලීන පුවත්

අගමැතිට යන්න එපා කියන ජන හමුව අරලියගහ මැදුරේ දී

කලින් සැළසුම් කොට තිබූ අන්දමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස් නොවන ලෙස බලකෙරෙන ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ හමුව මේ වන විට අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වෙයි.මේ සඳහා පොදු ජන…

error: Content is protected !!