බිත්තර මිල පහළට
රජය විසින් පාලන මිලක් පැනවීමත් සමඟ බිත්තරයක් රුපියල් 40 ත් 45 ත් අතර තොග මිලකට අළෙවි වන බව පිටකොටුව වෙළෙඳ ව්‍යාපාරික ආරංචි මාර්ග සඳහන් කරයි.එසේ වුව ද පසුගිය දිනවල පැවති මිල ඉහළයාම හේතුවෙන් තවමත් ගැනුම්…
රජය විසින් පාලන මිලක් පැනවීමත් සමඟ බිත්තරයක් රුපියල් 40 ත් 45 ත් අතර තොග මිලකට අළෙවි වන බව පිටකොටුව වෙළෙඳ ව්‍යාපාරික ආරංචි මාර්ග සඳහන් කරයි.එසේ වුව ද පසුගිය දිනවල පැවති මිල ඉහළයාම හේතුවෙන් තවමත් ගැනුම්…
ත්රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමෙන් වළකින ලෙස විධායකයෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් මඟින් ඉල්ලීමක් කොට ඇත.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනතාවට ලබාදී ඇති අයිතීන්ට අනුව කටයුතු කරන පුද්ගලයින්ට…
2023 වර්ෂය මැද වන විට මේ රටේ කෘෂිකර්මාන්තය තුළ විශාල ප්‍රගතියක් අත්කරගත හැකි වනු ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව එහි මාධ්‍ය ඒකකය සඳහන් කරයි. එම නිවේදනයේ…
අද (23)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය ජූලි 13 වනදා පොල්දූව මංසන්ධිය අසළ පැවති විරෝධතාවයේදී අතුරුදන්වූ ස්වයංක්‍රීය ගිනි අවි දෙක මේ වන තෙක්ම අතුරුදහන්ව පවතිනබවට…
දැනට විදේශ ගත ව සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඕනෑම මෙහොතක ශ්‍රී ලංකාවට පැමිණීමට,ශ්‍රී ලංකා රජය ආරක්‍ෂාව සැපයිය යුතු බවට නිර්දේශ කරන බව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක්…
සර්වපාක්ෂික රජයක ඇමති ධුර භාර ගැනීමට තම පක්ෂය කිසිසේත් සුදානම් නොමැති වුව ද සර්වපාක්ෂික වැඩපිළිවෙලට සමගි ජනබලවේගයේ සහාය පළ කරන බව එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.විපක්ෂ නායක වරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයන්හි පුහුණුව ලබන ශික්ෂණලාභීන් සඳහා සහන පොලී පදනමක් යටතේ ශිෂ්‍ය ණය ආධාර ක්‍රමයක් ඇතිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. දැනට ඔවුන්ට ගෙවනු ලබන රුපියල් 5,000 ක මාසික දීමනාව ප්‍රමාණවත් නොවන බැවින් අමතරව…
රජයේ සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමේ දී රෝගීන්ට මුහුණ පෑමට සිදුවන විවිධ අපහසුතාවන්,අකටයුතු හා අසාධාරණකම් හා සෞඛ්‍ය ගැටලු පිළිබඳව 1907 කෙටි දුරකථනය අංකය ඔස්සේ දැනුම් දිය හැකි බව අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් සඳහන්…
වර්තමාන ආණ්ඩුවේ පක්ෂයේ වැඩිම බලයක් සහිත ප්‍රධාන පක්ෂයක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ(පොහොට්ටුව )ට ආණ්ඩුවේ අනුපාතය අනුව ලැබිය යුතු නියමිත ඇමති ධුර සංඛ්‍යාව අනිවාර්යෙන්ම හිමි විය යුතු බව පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්…
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් සමාජ ක‍්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම ගැන යුරෝපා සංගමයේ කනස්සල්ල සමාජ ක‍්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම පිළිබඳව යුරෝපා සංගමයේ ශ‍්‍රී ලංකා කාර්යාලය සිය කනස්සල්ල පළ කර තිබේ.ඒ ට්විටර් පණිවිඩයක් පණිවිඩයක්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes