මෙරට සංචාර වල “රහ” ලොවට කියන්න ඉන්දියානු සහ නේපාල මාධ්‍යවේදීහු පිරිසක් එති
මෙරටට වැඩි වශයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීමේ අරමුණීන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නව වැඩපිළිවෙලක් යටතේ ඉන්දියානු සහ නේපාල මාධ්‍යවේදීහු පිරිසක් දැන් දිවයිනට පැමිණ සිටිති මෙරටට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණෙන රටවල් කෙරෙහි එහිදී ප්‍රමුඛ අවධානයක් යොමු…









