වතුර බිලත් ඉහළට
කාලීන පුවත්

වතුර බිලත් ඉහළට

ජල බිල්පත් ගාස්තු ලබන සැප්තැම්බර් 1 වැනිදා සිට ඉහළ නැංවීමට තීරණය වී ඇති අතර ජල සම්පාදන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්සනින් යුතු ඊට අදාල ගැසට් නිවේදනය අද (26) රාත්‍රී නිකුත් කිරීමට නියමිතය.ඒ අනුව ජල ගාස්තුව…

රන්ජන් නිදහස් වී එළියට එයි
කාලීන පුවත්

රන්ජන් නිදහස් වී එළියට එයි

ජනාධිපති සමාව යටතේ නිදහස හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේය. රන්ජන් රාමනායක මහතා මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර තිබෙන දිවුරුම් ප්‍රකාශය තුළින් එම ප්‍රකාශය පිළිබඳව තමන් අධිකරණයෙන්…

රන්ජන්ට අද සවස නිදහස
කාලීන පුවත්

රන්ජන්ට අද සවස නිදහස

සිර දඬුවම් විඳිමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අද(26) ජනාධිපති සමාව යටතේ නිදහස් වනු ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.මේ අතර බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හා බන්ධනාගාර කොමසාරිස්(පාලන හා පුනරුත්ථාපන )චන්දන ඒකනායක මහතා ප්‍රකාශ…

අඩු ආදායම් ලාභී ගොවීන්ට නොමිලයේ ලබාදෙන යූරියා ඉදිරි දෙසතිය තුළ
කාලීන පුවත්

අඩු ආදායම් ලාභී ගොවීන්ට නොමිලයේ ලබාදෙන යූරියා ඉදිරි දෙසතිය තුළ

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට වී වගාව සඳහා ලබා දීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් එකඟතාවය පළ කොට ඇති කිලෝග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර මලු 375,000 පළමු මෙට්‍රික් ටොන් 1000ක් ඉදිරි දෙසතිය…

වී මිල වැඩි කරනවා: ගාණ කියන්නේ නෑ
කාලීන පුවත්

වී මිල වැඩි කරනවා: ගාණ කියන්නේ නෑ

වී වගාව සම්බන්ධයෙන් ගොවියාට දැරීමට සිදුවන වියහියදම් පිළිබඳව සලකන විට වී මිල රුපියල් එකසිය විස්සේ සීමාව ඉක්මවිය යුතු බවත් ඉදිරියේ දී පෞද්ගලික අංශය ඊට වැඩි මිලට වී මිල දී ගැනීම ඇරඹූ පසු ආණ්ඩුවට කර කියා…

කතරගම දෙවියන්ටත්”දෙවියන්ගෙම පිහිටයි”දෙවියන්ගෙ දේත් කපුවෝ ගසා කති
කාලීන පුවත්

කතරගම දෙවියන්ටත්”දෙවියන්ගෙම පිහිටයි”දෙවියන්ගෙ දේත් කපුවෝ ගසා කති

දේවාලයේ නඩත්තු කටයුතු සහ අභිවෘද්ධිය වෙනුවෙන් බැතිමතුන් විසින් පරිත්‍යාග කරන මුදල් කපු මහතුන්ගේ ආදායමක් බවට පත් වීම හේතුවෙන් මාස තුනක කාලයකදී රුහුණු මහා කතරගම දේවාලයට අහිමි වී තිබෙන ආදායම රුපියල් කෝටි 12ක් (ලක්ෂ 1,200) පමණ…

රන්ජන්ට හෙට නිදහස?
කාලීන පුවත්

රන්ජන්ට හෙට නිදහස?

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී සිර දඬුවම් ලබන රන්ජන් රාමනායක මහතා හෙට (26) හෝ ලබන සඳුදා (29) දිනයේ දී නිදහස ලබන බවට තමන්ට දැඩි සේ විශ්වාස බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ෆේස්බුක් ගිණුමේ…

වී අළෙවි මණ්ඩලයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සාර්ථකයි
කාලීන පුවත්

වී අළෙවි මණ්ඩලයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සාර්ථකයි

වී අළෙවි මණ්ඩලය මගින් වී මිලදී ගැනීමේ වැඩසටහන මෙවර සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන බවත් වී මෙට්‍රික් ටොන් මිලියන 3 ක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර මේ වන විට වී මිලදී ගැනීමේ කටයුතු…

සමර්හිල් තේ වතු යායේ දිවියා මිය ගියේ කැපූ ගසට යටවීමෙන් නොවේ -කමිටු වාර්තාව කියයි
කාලීන පුවත්

සමර්හිල් තේ වතු යායේ දිවියා මිය ගියේ කැපූ ගසට යටවීමෙන් නොවේ -කමිටු වාර්තාව කියයි

පසුගිය අගෝස්තු 7 වැනිදා හැටන්, සමර්හිල් තේ වතු යායේදී මන්දකට හසු වීමෙන් පසු ගසක් මත සිරව සිටි දිවියා මියයාම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කිරීමට පත් කළ ත‍්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව පිළිබඳව පරිසරවේදීන්ගේ බරපතල විවේචන එල්ල වෙමින්…

“රට දිනවන අරගලයේ දෙවැනි රැල්ල” ගැන හොයන්න දේශබන්දු ගෙන් උපදෙස්
කාලීන පුවත්

“රට දිනවන අරගලයේ දෙවැනි රැල්ල” ගැන හොයන්න දේශබන්දු ගෙන් උපදෙස්

ප‍්‍රබල දේශපාලනඥයකුගේ මෙහෙයවීම යටතේ කි‍්‍රයාත්මක වන බව පැවසෙන “රට දිනවන අරගලයේ දෙවැනි රැල්ල” යනුවෙන් කොළඹ වෝක්ෂෝල් වීදියේ ස්ථානයක ඊයේ ආරම්භ කළ අරගල ජාතික මධ්‍යස්ථාන පිළිබඳ විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ…

error: Content is protected !!