ස්විට්සර්ලන්තයේ සූරිච් සිට කටුනායක තෙක් නව ගුවන් සේවයක්
ස්විට්සර්ලන්තයේ සූරිච් සිට කටුනායක තෙක් නව ගුවන් සේවයක් ආරම්භ කොට තිබේ.එහි ප්‍රථම ගුවන් යානය අද (10) දහවල් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ ඇති අතර මෙම ගුවන් සේවාව ස්විට්සර්ලන්තයේ සුරීච් ජාත්‍යන්තර ගුවන් තොටුපල සහ කටුනායක ගුවන්…









