ජනපති රනිල් අය වැය සැකසුවේ “ත්‍රෛලෝක විජය පත්‍ර” භාවිතා කරලාද?
ත්‍රෛලෝක විජය පත්‍ර නම් පැරැණි පොත් පත් වල සඳහන් වන ත්‍රෛලෝක විජය පත්‍ර (ගංජා) අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමට හැකියාව සොයා බැලිය යුතුයැයි යෝජනා කරන බව 2023 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය…









