අගමැතිට ඉවත් නොවන්නැයි බල කරන පිරිසක් අද අරලියගහමන්දිරයට
කලින් කරන ලද සැළසුමකට අනුව අද(09) පෙරවරු 09 ට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරන පළාත් පාලන නියෝජිතයින් ඇතුළු ප‍්‍රාදේශීය මට්ටමේ දේශපාලන ප‍්‍රබලයින් රැසක් අරලිගහ මන්දිරයේ දී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව…









