මහින්ද නාවලපිටි එන විට “මළ මිනී නැඟිටලා එනෝ”කී පිරිස අත් අඩංගුවට
කාලීන පුවත්

මහින්ද නාවලපිටි එන විට “මළ මිනී නැඟිටලා එනෝ”කී පිරිස අත් අඩංගුවට

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය  ආසන සංවිධායක හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සංවිධානය කරන ලද ආසන බල මණ්ඩල රැස්වීම හිටපු ජනාධිපති සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යාලයේ දී අද…

දිස්ත්‍රික්ක හයකට නිකුත් කළ නායයෑම් අනතුරු ඇගවීම තවදුරටත්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක හයකට නිකුත් කළ නායයෑම් අනතුරු ඇගවීම තවදුරටත්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 06 කට නිකුත් කළ නායයෑම් අනතුරු ඇගවීම තවදුරටත් ක්‍රියාත්මකය. කොළඹ. ගාල්ල. කලුතර. කෑගල්ල. නුවරඑළිය සහ රත්නපුර එම දිස්ත්‍රික්ක වෙයි. එම අනතුරු ඇගවීම් අද(16)පස්වරු 04 දක්වා බලපැවැත්වෙන බව එම සංවිධානය කියයි.…

බියගම මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි
කාලීන පුවත්

බියගම මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

බියගම නුවරපාර පට්ටිවිල ප්‍රදේශයෙන් සුළු ගංවතුර අවදානමක් ඇතිවීම හේතුවෙන් මේ වනවිට එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ. පට්ටිවිල මංසන්ධියේ සිට බියගම හන්දිය දක්වා කිලෝමීටර් 2ක පමණ ප්‍රදේශයක ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත. ඒ අනුව බියගම නුවර…

පොහොට්ටුව හැකිලී අලියා තරවෙයි?
කාලීන පුවත්

පොහොට්ටුව හැකිලී අලියා තරවෙයි?

ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා ඇතුළු ආණ්ඩුවේ ඇමතිධුර හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.ඔවුන් එසේ සම්බන්ධ කරගැනීම සදහා ,පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරයකු…

රාජ්‍ය අමාත්‍යාංශ 04ක විෂයපථ ගැසට් කෙරේ
කාලීන පුවත්

රාජ්‍ය අමාත්‍යාංශ 04ක විෂයපථ ගැසට් කෙරේ

සෞඛ්‍ය, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග සහ විදුලිබල හා බලශක්ති යන රාජ්‍ය අමාත්‍යාංශවලට අදාළ විෂයපථයන් එලෙස ගැසට් කර තිබේ. සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය යටතට පෞද්ගලික වෛද්‍ය නියාමන සභාව, 1990 සුවසැරිය පදනම, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික…

ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
කාලීන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (14) වරෙන්තු නිකුත් කර තිබේ.ඒ මුස්ලිම් ආගමට සහ මුස්ලිම් ජනයාට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකරමින් ආගමික සහජීවනයට බාධා සිදුකළා යැයි චෝදනා කරමින්…

පාන්පිටි මිල අඩු කෙරේ
කාලීන පුවත්

පාන්පිටි මිල අඩු කෙරේ

තිරිඟු පිටිවල තොග මිල අඩුකර තිබේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය ඒ බව නිවේදනය කළේය. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක තොග මිල අද (14) සිට රුපියල් 375 සිට රුපියල් 290 දක්වා අඩුකර තිබේ.

“එක්ස්ප්‍රස් පර්ල්” රක්ෂණ වන්දි සාකච්ඡා සාර්ථකයි
කාලීන පුවත්

“එක්ස්ප්‍රස් පර්ල්” රක්ෂණ වන්දි සාකච්ඡා සාර්ථකයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර නිසා මෙරට සාගර පරිසරයට වූ හානිය නිසා මෙරටට ලැබීමට නියමිතව තිබූ ඩොලර් මිලියන ගණනක් වන රක්ෂණ වන්දිය ලබා ගැනීම සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡා සියල්ල සාර්ථක වූ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, එක්සත්…

අතුරුදන් වූ පේරාදෙණි ඉංජිනේරු සිසුවා දින දහයකට පසු යළි එයි
කාලීන පුවත්

අතුරුදන් වූ පේරාදෙණි ඉංජිනේරු සිසුවා දින දහයකට පසු යළි එයි

දින දහයක් තිස්සේ අතුරුදන්ව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවා ඊයේ (12) පස්වරුවේ යළි විශ්වවිද්‍යාලයට පැමිණි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උල කුලපති, මාධ්‍ය ප්‍රකාශක මහචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පැවසීය.මෙම සිසුවා පසුගිය 02 වැනි දින නේවාසිකාගාරයේ…

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, දකුණ, වයඹ, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

error: Content is protected !!