ලෝක නිදහස් මාධ්‍ය දිනය අද (03)යි
කාලීන පුවත්

ලෝක නිදහස් මාධ්‍ය දිනය අද (03)යි

ලෝක නිදහස් මාධ්‍ය දිනය අදට යෙදී තිබේ. යුනෙස්කෝ සමුළුවේ නිර්දේශය මත 1993දී එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරයේදී ලෝක නිදහස් මාධ්‍ය දිනය ප්‍රකාශයට පත් කර තිබේ. මෙවර ලෝක නිදහස් මාධ්‍ය දිනයේ තේමාව වී ඇත්තේ, “ඩිජිටල් බලපෑම හමුවේ…

ගාලු මුවදොර අඛණ්ඩ ඓතිහාසික ජන අරගලය දින විසි පහ සපුරයි
කාලීන පුවත්

ගාලු මුවදොර අඛණ්ඩ ඓතිහාසික ජන අරගලය දින විසි පහ සපුරයි

ගාලු මුවදොර අඛණ්ඩ ඓතිහාසික ජන අරගලය දින විසි පහ සපුරයි ජනාධිපතිවරයාට සහ වත්මන් රජයට ඉල්ලා අස් වන ලෙස බල කරමින් ගාලු මුවදොර “ගෝටාගෝගම” කේන්ද්‍රගතව ආරම්භ කර ඇති විරෝධතාවය අද අඛණ්ඩව 25 වන දිනටත් ක්‍රියාත්මක වෙයි.කිසියම්…

රාමසාන් අදයි
කාලීන පුවත්

රාමසාන් අදයි

පුරාදින තිහක කාලයක් තිස්සේ උපවාස ශීලය රැකීමෙන් පසු එළඹෙන අද(03) දිනයේ දී ලොව පුරා ඉස්ලාමීය බැතිමත්හු රාමසාන් උත්සවය සමරති.මාසයක් පුරා පැවැත්වෙන රාමසාන් උපවාස සමය තුළ එය රකින අයට සැමට පොදු කුසගින්න යනු කුමක්දැයි හරි හැටි…

ගාලු මුවදොරට කැරලි මර්ධනය ඇවිත් යයි
කාලීන පුවත්

ගාලු මුවදොරට කැරලි මර්ධනය ඇවිත් යයි

ගාලු මුවදොර පිටියේ ජනාධිපති කාර්යාලට ඉදිරිපිට අරගල භුමියේ ඉදිකරමින් පැවති අට්ටාලයක් ඉවත් කිරීමට පොලිස් ට්‍රක් රථයක් පැමිණිමේදී අද (02) උණුසුම් තත්ත්වයක් ඇති විය. කෙසේ වෙතත් විරෝධතාවයේ යෙදී සිටින පිරිසගේ විරෝධය හමුවේ පොලිස් කැරළි මර්ධන ඒකකය…

ජල බිල්පත් මුද්‍රණය නවතී
කාලීන පුවත්

ජල බිල්පත් මුද්‍රණය නවතී

ජල බිල්පත E-bill ක්‍රමය හෝ SMS ක්‍රමය ඔස්සේ ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බව ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ කඩදාසි හිඟය හේතුවෙන් ජල බිල්පත් මුද්‍රණය නතර වී ඇති බවයි.

අන්තර්කාලීන ආණ්ඩුවකට ප්‍රතිපත්තිමය එකඟතාවයක්
කාලීන පුවත්

අන්තර්කාලීන ආණ්ඩුවකට ප්‍රතිපත්තිමය එකඟතාවයක්

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට පක්ෂ එකොලහේ යෝජනාවට ජනපති සමග පැවති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වූ බව ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසයි. ඒ අනුව ජාතික එකගතාආණ්ඩුවක් පිහිටුවීමේ කටයුතු ඉදිරියට ගෙන යාම…

ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධා
කාලීන පුවත්

ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධා

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට ඊයේ දිනයේ සිට බාධා එල්ල වී තිබුණි. ඔවුන් පවසන්නේ ඉල්ලීම් ලැබෙන තුරු එම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. මේ අතර ලංකා…

“පාස්කු ප්‍රහාරය ඡන්දය දිනන්න කරපු වැඩක්” යැයි අගරදගුරු කියයි
කාලීන පුවත්

“පාස්කු ප්‍රහාරය ඡන්දය දිනන්න කරපු වැඩක්” යැයි අගරදගුරු කියයි

පාස්කු ප්‍රහාරය පිටුපස තිබුණේ ඡන්දය ජයග්‍රහණය කිරීමේ චේතනාවක් බවත්, ඒ නිසා මේ ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක්, පිහිටක් ශ්‍රී ලංකාව තුළ නොලැබෙන බවත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ (01) ඉතාලියේ පාදුවා නගරයේ ශුද්ධ වූ අන්තෝනි මුනි‍ඳුන්ගේ…

බස්නාහිරට-දකුණට මි.මී 100ට වැඩි තද වැසි
කාලීන පුවත්

බස්නාහිරට-දකුණට මි.මී 100ට වැඩි තද වැසි

බස්නාහිර සහ දකුණු පළාත්වල මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

පොලීසිය කඩා දැමූ මයිනාගෝගම අට්ටාලය ජනතාව යළි සකසති
කාලීන පුවත්

පොලීසිය කඩා දැමූ මයිනාගෝගම අට්ටාලය ජනතාව යළි සකසති

අද(01) අළුයම පොලීසිය විසින් කඩා ඉවත් කළ අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස තිබූ අට්ටාලය විරෝධතාවයේ නිරත ජනතාව නැවත එම ස්ථානයේ සවි කොට තිබේ.මයිනාගෝගම ලෙස හැඳින්වූ මෙම ස්ථානයේ සවිකර තිබු තාවකාලික අට්ටාලය අද උදෑසන පොලිස් නිලධාරීන්…

error: Content is protected !!