අදත් (30) පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්
පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව අද (30) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (29) පස්වරුවේ පැවසීය. ඒ අනුව ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා…
පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව අද (30) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (29) පස්වරුවේ පැවසීය. ඒ අනුව ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා…
පාරිභෝගිකයනට ඉන්ධන නිකුත් කිරීමේදී අඩුවෙන් නිකුත් කළ ඉන්ධන පිරවුම්හලක පොම්ප දෙකක් මුද්‍රා තැබීමට තෙල් සංසථාව කටයුතු කර ඇත. කොළඹ හත ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් පරීක්ෂා කිරීමේදී හෙලිව ඇත්තේ ලීටරයකින් සියයට එකයි දශම දෙකක් අඩුවෙන් නිකුත්…
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ආගමික සිද්ධස්ථානවල වහළය මත සවි කරන සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් එහිදී පිරිවෙන්වලට ප්‍රමුඛතාව ලබාදෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පැවසීය. ඉන්දියානු ණය ක්‍රමය මගින් දැනට යෝජිත…
විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන මස 6 සහ 7 දෙදින විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය. එම පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා…
ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලික විදුලිබලාගාර හරහා මෙගාවොට් 270ක ව්දුලියක් මිලදී ගැනීමට තීරණය කර තිබේ. නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ තෙවැනි විදුලි ජනන ඒකකයේ සිදු වූ දෝෂයක් හේතුවෙන් ඊට අදාළ අලුත්වැඩියා සඳහා එය දින හතක කාලයක් වසා…
ජනතා ගැටලු ගැන මාධ්‍යයේ පෙන්වන පුවත් වල ඇත්ත නැත්ත බලා එම ගැටලු කඩිනමින් විසඳීම සඳහා නව ඒකකයක් ජනාධිපති මාධ්‍ය අංශයේ ස්ථාපිත කෙරිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෛනික අවධානය යොමු වන ජනතා ගැටළු වලට විසඳුම් ලබා…
ජාතික සභාවේ සමාරම්භක රැස්වීම අද(29) පෙරවරු 10.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝජනාවක් අනුව ස්ථාපිත කෙරුණු ජාතික සභාව සඳහා දැනට නම් ලබා දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ලේඛණය කථානායක වරයා…
පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට (29) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (28) පස්වරුවේ පැවසීය. ඒ අනුව ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා…
කාර්මික දෝෂයකට ලක් වූ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වැනි විදුලි ජනන යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු සිදුකර ජාතික පද්ධතියට විදුලිය ලබාදීම සඳහා දින 07ක පමණ කාලයක් ගතවන බව ලංකා විදුලි බල මණ්ඩල තාක්ෂණික ඉංජීනේරු හා අධිකාරී සංගමය කළ…
කොළඹට කේන්ද්‍ර ගත වී තිබෙන ආර්ථිකය ගම වෙත ප්‍රසාරණය කිරීමේ ආර්ථික උපාය මාර්ගයේදී සංචාරක ව්‍යාපාරය ප්‍රමුඛස්ථානයක් ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ ඊයේ (27) කොළඹ ගලධාරි හෝටලයේ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes