අදත් (30) පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව අද (30) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (29) පස්වරුවේ පැවසීය.

ඒ අනුව ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක ද, විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා කීය.

කාලීන පුවත්