නොරොච්චෝලේ මදි පාඩුවට CEB විදුලිය මිලදී ගනී

ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලික විදුලිබලාගාර හරහා මෙගාවොට් 270ක ව්දුලියක් මිලදී ගැනීමට තීරණය කර තිබේ.

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ තෙවැනි විදුලි ජනන ඒකකයේ සිදු වූ දෝෂයක් හේතුවෙන් ඊට අදාළ අලුත්වැඩියා සඳහා එය දින හතක කාලයක් වසා දැමීමට පසුගියදා තීරණය කෙරිණි.

ඇඹිලිපිටියේ පිහිටි ACE Power විදුලි බලාගාරය මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාට අයත් එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගම මගින් ක්‍රියාත්මක කරවන ඩීසල් ඉන්ධන දහන තාප විදුලි බලාගාරයකි.

කාලීන පුවත්