පක්ෂ තනතුරු ඉවතලා සාමූහික තීරණ ගත යුතුයි
වර්තමානයේ රට තුළ උද්ගත වී ඇති අර්බුදය හමුවේ පක්ෂ හා තනතුරු වශයෙන් ගන්නා තීරණ පසෙකලා සියලු දෙනා රට වෙනුවෙන් එක් ව සාමූහික තීරණ ගත යුතු ව ඇතැයි රාජ්‍ය ඇමති ගුණපාල රත්නසේකර මහතා පවසයි. සියලු පක්ෂවල…
වර්තමානයේ රට තුළ උද්ගත වී ඇති අර්බුදය හමුවේ පක්ෂ හා තනතුරු වශයෙන් ගන්නා තීරණ පසෙකලා සියලු දෙනා රට වෙනුවෙන් එක් ව සාමූහික තීරණ ගත යුතු ව ඇතැයි රාජ්‍ය ඇමති ගුණපාල රත්නසේකර මහතා පවසයි. සියලු පක්ෂවල…
වර්තමානයේ රට මුහුණ පා ඇති බරපතල සමාජ හා ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සහභාගීත්වයෙන් අන්තර්වාර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්,කාදිනල් තුමා ඇතුළු ආගමික නායකයන් ද, දේශපාලන…
අන්තර්වාර පාලනයක් බිහි කිරීමට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තීරණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් කිහිප දෙනකුගේ දැඩි විවේචනයට හේතු වී තිබේ.ඔවුන් අතුරින් අන්තර්වාර ආණ්ඩුවක් බිහි කිරිම සඳහා ගත්…
ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට වහා ඉල්ලා අස්වන්නැයි බල කරමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති දහසක පමණ ප්‍රමාණයක් ඒකාබද්ධව අද(28) පවත්වන දීපව්‍යාප්ත වැඩවර්ජනය හේතුවෙන් රට තුළ බොහෝ කටයුතු අඩාල වී ඇතැයි පැවසෙයි.වැඩ වර්ජනයට…
පොදු ප්‍රවාහන සේවා කාර්ය මණ්ඩල හෙට(28) පැවැත්වීමට නියමිත වර්ජනයට එක් නොවන බවට ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය ජනතාව නොමඟ යවන සුළු අසත්‍යයක් බව ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති ආරංචි…
වත්මන් ආණ්ඩුවට විරෝධය පා රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් හෙට (28) දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වන බව ඒකාබද්ධ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සඳහන් කරයි.සාක්චාමය විසඳුම් ලබා ගැනීමේ සීමාව මේවන විට…
මිනිස් ඝාතනයකට මුල් වූ රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාල සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය පොලිස්පතිවරයාට නියෝග කර ඇත.ඒ මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණ අද(27) අධිකරණය හමුවේ කැඳවූ…
ඊයේ(26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීම හේතුවෙන් කුඩා ප්‍රමාණයේ ආපනශාලා වැසී යාමේ අවදානමක් පැන නැඟී තිබේ.දැනට ආහාර පාන සඳහා නියම කළ යුතු මිල ගණන් අනුව කෙටි කෑමක් සමඟ ප්ලේන්…
දැනට රටේ පවතින තත්වය සම්බන්ධයෙන් තමන් අතිශය සංවේදී වන බවත් ඒ සම්බන්ධයෙන් තමන් රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් පසුගියදා ස්වාධීන වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියයි.එමෙන්ම ජනාධිපති…
මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරන විදේශික සංචාරකයෝ පිරිසක් ඊයේ(26) පස්වරුවේ සීගිරි පර්වත පාමුල විරෝධතාවක යෙදුනහ.ඔවුන්ගේ ඉල්ලීම වූයේ රට පුරා ජනතා උද්ඝෝෂණ කොතරම් පැවැතිය ද මෙරටට විදේශ විනිමය හිමි වන අන්දමට තමන්ට නිදහසේ රට පුරා…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes