ඉන්ෆ්ලුවන්සා වෛරස පැතිර යාමක්
මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැතිර යන ඉන්ෆ්ලුවන්සා වෛරසය රෝගයක් පිළිබඳව වාර්තා වෙයි.උණ කැස්ස ඇගපත වේදනාව සෙම්ප්‍රතිශ්‍යාව ආදී ලක්ෂණ සහිත මෙම රෝගය කොළඹ හා ඒ අවට ප්‍රදේශවල දරුවන් හා වැඩිහිටියන් අතර පැතිර යාමේ වර්ධනයක් දක්නට…









