බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට පවුම් ලක්ෂ 30 ක ආධාරයක්

ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවට පවුම් ලක්ෂ 30 ක ආධාරයක් සපයන බව බ්‍රිතාන්‍ය රාජ්‍ය ඇමති තාරිෆ් අහමඩ් සාමීවරයා විදේශ කටයුතු ඇමති අලි සබ්රි මහතා හමුවු අවස්ථාවේ සඳහන් කර තිබේ. එම ආධාර රතුකුරුස සංවිධානය හා එක්සත් ජාතින්ගේ හවුල්කරුවන් මගින් මෙරටට සපයනු ඇත. එම ආධාරයට කෘතඥතාව පළ කරමින් ශ්‍රී ලංකාව සංහිඳියාව හා වගවීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව තමා සාමීවරයා දැනුවත් කළ බව ඇමති අලි සබ්රි මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්මින් සඳහන් කර තිබේ.

කාලීන පුවත්