එතෙර සිට මුදල් ගෙවා මෙතෙර ඥාතීන්ට ලිට්‍රෝ ගෑස් ලබා දීමේ පහසුකම්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට එම රටවල සිටම මෙරට සිටින තම ඥාතින් වෙනුවෙන් ගෑස් සිලින්ඩර ඇණවුම් කිරිමේ පහසුකම ලිට්රෝ ගෑස් සමාගම ලබාදි තිබේ. ඒ සදහා ඩොලර් මගින් ගෙවිම් සිදුකළ හැකිය.මේ වනවිට මිලියන 05 කට අධික ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ප්‍රමාණයක් වෙළෙඳපොලේ තිබේ. ඒවාට දිනපතා අවශ්‍ය කරන ගෑස් සැපයීම ප්‍රමුඛ කාර්ය බවට පත්ව ඇත. කෙසේ වුවද ලබන දෙසැම්බර් දක්වා නව ගෑස් සිලින්ඩර වෙළෙඳපොලට නිකුත් නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

කාලීන පුවත්