මහින්දානන්දට පොහොට්ටු මන්ත්‍රී පිරිසකගේ විරෝධය
අද(08) දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත විදුලි පනත ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලා විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතාගෙන් ඉල්ලා සිටි හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමකගෙන් දැඩි විරෝධයක් එල්ල වී…









