බටහිර තර්ජන වලට මුහුණ දෙන්න රුසියානු හමුදාවට අලුතින් තුන් ලක්ෂයක්
අමෙරිකාව ඇතුළු බටහිර රටවලින් රුසියාවට න්‍යෂ්ටික තර්ජන එල්ල වන්නේ නම්, එවැනි තර්ජනවලට මුහුණ දීම පිණිස රුසියන් හමුදාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව සාමාජිකයින් තුන් ලක්ෂයක් කඩිනමින් බඳවා ගන්නා ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝග කර…









