ජනපති හා චාල්ස් රජු අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙවන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍යට සහභාගී වීම සඳහා ලන්ඩනයට ගොස් සිටින අතරේ මහා බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සමඟ සුහද කතා බහක් සිදුව තිබේ.ඒ බකිංහැම් මාළිගයේ දී රාජ්‍ය නායකයන් එක් වූ අවස්ථාවක දී ය.

කාලීන පුවත්