පාර්ලිමේන්තු බිමේ ආදර්ශ ගංජා වගාවක් අරඹමු

පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමියේ ඇති හිස් ඉඩම් කොටසේ ආදර්ශ ගංජා වගාවක් අරඹන ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට යෝජනා කොට තිබේ.ඒ සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාරයක් වශයෙනි.ඩයනා ගමගේ මහත්මිය පුන පුනාම පවසනුයේ ගංජා අපනයනයෙන් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් උපයා ගත හැකි බවකි .නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරනුයේ ගංජා අපනයනයෙන් ඩොලර් උපයා ගැනීම තමන් අනුමත නොකරන බවත් ගංජා විකුණා ආර්ථික සමෘද්ධිය උදා කරගත් රටවල් ලෝකයේ නැති බවත් ය.

කාලීන පුවත්