අධිආරක්ෂිත කලාප ගැසට්ටුව ඉල්ලා අස් කර ගන්න
අධිආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් නිකුත් කොට ඇති අංක 2298/53 දරන ගැසට් පත‍්‍රය ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයෙන් ඉල්ලා සිටියි.එම කොමිෂන් සභාව අවධාරණය කරනුයේ රාජ්‍ය රහස්…









