මහින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් නව ආණ්ඩුවක්

මහින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් නව ආණ්ඩුවක් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව ආණ්ඩුවක් බිහි කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් දැනුවත් කිරීමේ හමුවක් අමතමිනි.එමෙන්ම එළැඹෙන දෙසැම්බර් මාසය වන විට රටේ අර්බුද තත්ත්වයන් අවසන් වනු ඇති බවද හෙතෙම කීය

කාලීන පුවත්