පිටි මිටිය රු 21000 ට නඟී

පිටි මිටිය රු 21000 ට නඟී අද වන විට තිරිඟු පිටි කිලෝග්‍රෑම් 50 මිටියක් රුපියල් 21,000ක් දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක දිවයිනේ ඇති බේකරි 7000 ක පමණ ප්‍රමාණයෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් වැසී යාමේ අවදානමකට මුහුණ පා ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.නමුදු මෙම මිල ඉහළ යාම තාවකාලික තත්වයක් බව පවසනවෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අවධාරණය කරනුයේ දැනට ඇණවුම් කළ තිරිඟු පිටි තොග ලැබීමත් සමඟ යළි පිටි මිල අඩුකිරීමට හැකිවනු ඇති බවකි.

කාලීන පුවත්