ගෑස් මෙට්‍රිික් ටොන් 7200 ක් ලබන සතියේ දිවයිනට
කාලීන පුවත්

ගෑස් මෙට්‍රිික් ටොන් 7200 ක් ලබන සතියේ දිවයිනට

ගෑස් මෙට්‍රිික් ටොන් 7200 ක් ලබන සතියේ මෙරටට රැගෙන ඒමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. එහි පළමු තොගය ලෙස මෙට්‍රික් ටොන් 3600 ක් ලබන අගහරුවාදා දිවයිනට ලැබීමට නියමිතව ඇත.ඒ අනුව ලබන බදාදා සිට ගෑස්…

අගමැති වරයා ධුරයෙන් ඉවත් නොවුණහොත් විපක්ෂ විශ්වාසභංගයට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ සහාය
කාලීන පුවත්

අගමැති වරයා ධුරයෙන් ඉවත් නොවුණහොත් විපක්ෂ විශ්වාසභංගයට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ සහාය

ජනතා මතයට කන් දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වී නව අගමැති වරයකු යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් ,විපක්ෂයෙන් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට සහාය දීමට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හතළිස් දෙනාගේ කණ්ඩායමේ අවධානය…

මට යන්න කියන්නේ කීප දෙනයි අන්තර් පාලනයක් ආවත් ප්‍රධානියා මමයි
කාලීන පුවත්

මට යන්න කියන්නේ කීප දෙනයි අන්තර් පාලනයක් ආවත් ප්‍රධානියා මමයි

තමන්ට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවක් ප්‍රකාශ කරන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් පමණක් නිසා එය එතරම් ගණන් ගත යුත්තක් නොවන බවත් බහුතරයක් එවැන්නක් නොපවසන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.එමෙන්ම අග්‍රාමාත්‍යවරයා ඉවත් වී…

අන්තර් වාර ආණ්ඩුවකට රට බාර දෙන්න කියා ගොඩහේවා ඇමති කමින් අස්වෙන්න හදලා
කාලීන පුවත්

අන්තර් වාර ආණ්ඩුවකට රට බාර දෙන්න කියා ගොඩහේවා ඇමති කමින් අස්වෙන්න හදලා

රටේ ජනතාව විශාල ආර්ථික පීඩනයකට හා අසහනයකට ලක්වී ඇති අවස්ථාවක රට ගොඩ ගොඩනැගීමට ඇති එකම මග අග්‍රාමාත්‍ය වරයා ඇතුලු කැබිනට් මන්ඩලය ඉල්ලා අස්වී, පාර්ලිමේන්තුව තුළින් තෝරා පත්කරගන්නා අන්තර් වාර ආණ්ඩුවකට රට බාර දීම බවත් ඒ…

අගමැති ඇතුළු කැබිනට්ටුව ඉවත් වී සර්ව පාක්ෂික රජයකට ඉඩ දිය යුතුයි ඩලස් ජනපතිට ලියයි
කාලීන පුවත්

අගමැති ඇතුළු කැබිනට්ටුව ඉවත් වී සර්ව පාක්ෂික රජයකට ඉඩ දිය යුතුයි ඩලස් ජනපතිට ලියයි

නොනවතින අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ අඳෝනානවට සංවේදී වෙමින්, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වී සර්වපාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවට අවස්ථාව දිය යුතු යැයි හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට…

රඹුක්කන පොලිස් වෙඩි පහරින් මියගිය චමින්ද ලක්ෂාන් ගේ අවසන් කටයුතු හෙට (23)
කාලීන පුවත්

රඹුක්කන පොලිස් වෙඩි පහරින් මියගිය චමින්ද ලක්ෂාන් ගේ අවසන් කටයුතු හෙට (23)

රඹුක්කනදී පොලිස් වෙඩි පහරට ලක් ව මියගිය චමින්ද ලක්ෂාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (23) දේවාලේගම පොලිස් වසමේ හිරිවඩුන්නේ දී සිදු කිරීමට නියමිත ය. මහජන ආරක්ෂක පනතේ 12 (1) වගන්තිය ප්‍රකාරව කෑගල්ල දිස්ත්‍රික්කය ද…

ලිට්‍රෝ ගෑස් මිල වැඩි කිරීම අත්හිටුවයි
කාලීන පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වැඩි කිරීම අත්හිටුවයි

ගෑස් මිල වැඩි කිරීමට ගත් තීරණය රජයේ දැනුම්දීම මත අත්හිටුවා ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.ලිට්‍රෝ සමාගම මීට පෙර පැවසුවේ , අද (22)මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175 ක් දක්වා ඉහළ දමන…

ලිට්‍රෝ ගෑස් රුපියල් පන් දහසත් පනී
කාලීන පුවත්

ලිට්‍රෝ ගෑස් රුපියල් පන් දහසත් පනී

අද (22)මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.නමුත් පසුගිය දා අගමැති මහින්ද මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානතවයෙන් රැස් වූ ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම මහින්ද රාජපක්ෂ…

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයක් ගැන අවධානය
කාලීන පුවත්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයක් ගැන අවධානය

මේ වන විට බලාත්මකව පවතින වත්මන් රජය මඟින් සම්මත කර ගත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයේ පවතින නොයෙකුත් අඩුපාඩු හේතුවෙන් එම ව්‍යවස්ථාව සංශෝධනය සදහා කෙටුම් පත් ගණනාවක් ලැබි ඇතැයි කථානායක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.…

IMF සාකච්ඡා නිසා ජනපති අගමැතිට ධුරය අත් හරින්න එපා කියයි
කාලීන පුවත්

IMF සාකච්ඡා නිසා ජනපති අගමැතිට ධුරය අත් හරින්න එපා කියයි

මේ වන විට අමෙරිකාවට ගොස් සිටින මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල(IMF) සමග පවත්වෙන සාකච්ජා හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්නොවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දන්වා තිබේ.යම් විදිහකින්…

error: Content is protected !!