රජය පොදු ස්ථානවල මුහුණු ආවරණ එපායැයි ජනතාවට කීම සැක සහිතයි
කාලීන පුවත්

රජය පොදු ස්ථානවල මුහුණු ආවරණ එපායැයි ජනතාවට කීම සැක සහිතයි

මහජනතාව එක්‍ රැස් වන පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බවට රජය විසින් මහ ජනතාව වෙත කළ නිවේදනය සම්පූර්ණ සෞඛ්‍යාරක්ෂිත නොවන්නක් බව පෙන්වා දෙන විවිධ පාර්ශව එය ඉදිරියේ පැවැත්වෙන ජනතා උද්ඝෝෂණ වලට එක් වන්නවුන්…

පොලීසියේ වගකීම මහජන ආරක්ෂාව තහවුරු කිරීම මිස ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වන දේශපාලුවන් වෙනුවෙන් බිලි පූජා පැවැත්වීම නොවේ
කාලීන පුවත්

පොලීසියේ වගකීම මහජන ආරක්ෂාව තහවුරු කිරීම මිස ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වන දේශපාලුවන් වෙනුවෙන් බිලි පූජා පැවැත්වීම නොවේ

ශ්‍රී ලංකා පොලිසිය මහජන මුදලින් නඩත්තු වන මහජනයා ආරක්ෂා කිරීම සිය පරම රාජකාරි යුතුකම ලෙස සැලකිය යුතු ආයතනයක් බැවින් මහජනතාව වෙතින් ප්‍රතික්ෂේප වන දේශපාලුවන්ගේ බලය තහවුරු කිරීම වෙනුවෙන් බිලි පූජා පැවැත්වීම ඔවුන් විසින් නොකළ යුත්තක්…

රඹුක්කන ජනතා විරෝධයට එල්ල වූ පොලිස් වෙඩි පහරින් අයෙක් මරුට;27 කට තුවාල
කාලීන පුවත්

රඹුක්කන ජනතා විරෝධයට එල්ල වූ පොලිස් වෙඩි පහරින් අයෙක් මරුට;27 කට තුවාල

ඉන්ධන මිල අසීමාන්තික ලෙස ඉහළ නැංවීම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල නොසිතූ ලෙස ඉහළ යාම මුල් කොට රඹුක්කන නගරයේ අද දවස පුරා පැවැති ජනතා විරෝධතාවකට එල්ල වූ පොලිස් වෙඩි පහරින් එක් පුද්ගලයකු මිය ගොස් තවත්…

පාන් ගෙඩිය රු:150ට නඟී
කාලීන පුවත්

පාන් ගෙඩිය රු:150ට නඟී

තිරිඟු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් අද(19) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල සිට රුපියල් 30 කින් සහ සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති…

ජනතාව පාරවල් වසා උද්ඝෝෂණය කරති
කාලීන පුවත්

ජනතාව පාරවල් වසා උද්ඝෝෂණය කරති

(18) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිල යළිත් වැඩි කිරීම හේතුවෙන් ප්‍රදේශ රැසකදී ජනතාව මගී වාහන හරස් කොට ප්‍රධාන මාර්ග අවහිර කරමින් විරෝධතා ආරම්භ කර ඇත.ජනාධිපති වරයා ඇතුළු රජය විවිධ උප්පරවැට්ටි යොදමින් තව දුරටත් බලයේ…

හෙට සිට සතියක් රට පුරා හර්තාල් ව්‍යාපාරයක්
කාලීන පුවත්

හෙට සිට සතියක් රට පුරා හර්තාල් ව්‍යාපාරයක්

වර්තමානයේ රට මුහුණ පා ඇති දැවැන්ත සමාජ ආර්ථික අර්බුද මුළුමනින්ම වගකිව යුතු රජය එරෙහිව රටපුරා හෙට(20) සිට සතියක කාලයක් හර්තාල් ව්‍යාපාරයක් දියත් කරන බව වෘත්තිය සමිති 300 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වෘත්තිය සමිති හා බහුජන…

සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට
කාලීන පුවත්

සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට

ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා තිබේ.ඒ අනුව තෙල් සංස්ථා සිපෙට්කෝ බෙදුම්හල්වල ඉන්ධන අලෙවිකරණ මිල ගණන් මෙසේය.ඔක්ටේන් 92 පෙට‍්‍රල් – රුපියල් 338 ඔක්ටේන්95 පෙට‍්‍රල්…

“මට වැරදුණා” ජනපති පිළිගනියි
කාලීන පුවත්

“මට වැරදුණා” ජනපති පිළිගනියි

ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීමෙන් හා මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට නොයාම වරදක් යැයි තමන්ට දැන් සිතෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.ඒ අනුව ගොවීන්ට රසායනික පොහොර නැවත ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපති…

#පන්නමු! පා ගමන සාර්ථක ලෙස පෙරටම
කාලීන පුවත්

#පන්නමු! පා ගමන සාර්ථක ලෙස පෙරටම

#පන්නමු! තේමාවෙන් ජාතික ජන බලවේගය විසින් වත්මන් රජයට එරෙහිව සංවිධානය කරන ලද තෙදින මහා පා ගමන අද(18) අති සාර්ථක ලෙසින් වාද්දූවේ සිට මොරටුව දක්වා ඉදිරියට පැමිණෙමින් තිබේ.මෙය ඊයේ (17) උදේ 09 ටබේරුවලින් ආරම්භ වූ මෙය…

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙති
කාලීන පුවත්

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙති

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති මන්දිරයේදී මිට සුළු මොහොතකට පෙර ආරම්භ විය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු කැබිනට් මණ්ඩලය පූර්ණ වශයෙන් සංශෝධනය වන තුන්වන අවස්ථාව මෙය වෙයි. නව අමාත්‍ය මණ්ඩලයට හිටපු කැබිනට් ඇමැතිවරුන් අට…

error: Content is protected !!