ශ්‍රී ලංකාවට තවත් අමෙරිකානු ඩොලර් මිලියන 65 ක ආධාරයක්
ජාත්‍යන්තර සංවර්ධන සඳහා වූ අමෙරිකානු නියෝජිත ආයතනය (USAID) සංවිධානය ඔස්සේ වසර පහක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 65 ක ආධාරයක් ලබාදීමට තීරණය වී තිබේ එහි ශ්‍රී ලංකා වටිනාකම රුපියල් බිලියන 23 ට අධිකය.…









