නෙළුම් කුලුනේ මෙහෙයුම් අද සිට
දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන කොළඹ නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු අද(15) සිට ආරම්භ කිරීමට නියමිතය.මෙය 2019 වසරේ සැප්තැම්බර් 19 වන දා එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිල වශයෙන් විවෘත කරන ලද්දකි. අද ඇරඹෙන මෙහෙයුම්…









