අපේ රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් බාහිර අත පෙවීම් ප්‍රතික්ෂේප කරනවා
කිසිදු බාහිර යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට මැදිහත්වීම ප්‍රතික්ෂේප කරන්නේ යැයි විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි මහතා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඊයේ (සැප්. 12) පැවසීය.ව්‍යවස්ථා රාමුව තුළ සත්‍යය හෙළි කිරීමේ යාන්ත්‍රණයක් පිහිටුවීමට…









