ලබුදූවෙන් වැඩි අස්වැන්නක් සහිත කෙටි කාලීන නව වී වර්ගයක්

ලබුදූවෙන් වැඩි අස්වැන්නක් සහිත කෙටි කාලීන නව වී වර්ගයක් ගාල්ල ලබුදුව වී පර්යේෂණායතනය මඟින් වැඩි අස්වැන්නක් ලැබෙන කෙටි කාලීන නව වී ප්‍රභේදයක් හදුන්වා දී තිබේ. එල් ඩී 376 යනුවෙන් එය නම් කර ඇත. එමගින් මාස තුනහමාරකින් අස්වැන්න ලබාගත හැකිය. වසර 12 කට අධික කාලයක් සිදුකළ පර්යයේණවල ප්‍රතිඵලයක් ලෙස නව වී ප්‍රභේදය හඳුනාගනු ලැබීය. නව වී ප්‍රභේදය ඕනෑම පළාතක වගාකර ඉහළ අස්වැන්නක් ලබාගත හැකි බව එම ආයතනය කියයි.

කාලීන පුවත්