පා පන්දු සුපිරි තරුව රැජිනට අවසන් ගෞරව දැක්වීමට පැය 13 ක් පෝලිමේ
කාලීන පුවත්

පා පන්දු සුපිරි තරුව රැජිනට අවසන් ගෞරව දැක්වීමට පැය 13 ක් පෝලිමේ

එංගලන්ත පා පන්දු සුපිරි තරුව ඩේවිඩ් බෙකම්, දෙවැනි එලිසබත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීය. ඒ පැය 13 ක් තිස්සේ පෝලිමක රැඳී සිටීමෙන් පසුවය. එලිසබත් මහ රැජිනට ගෞරව දැක්වීමේ දී 47 හැවිරිදි සුපිරි පා පන්දු තරුව…

මනෝ විද්‍යා සොරුන්ගෙන් ජනතාව මුදා ගැනීමට ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය විද්‍යා ආයතනයේ වෙබ් අඩවිය යාවත් කාලීන වෙයි  
කාලීන පුවත්

මනෝ විද්‍යා සොරුන්ගෙන් ජනතාව මුදා ගැනීමට ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය විද්‍යා ආයතනයේ වෙබ් අඩවිය යාවත් කාලීන වෙයි  

අනේක විධ ගුප්ත විශ්වාස මුල්කොට යථාර්ථවාදී නොවන ක්‍රම ඔස්සේ මිනිසුන් ගේ ලෙඩ රෝග දුරු කරන බව පවසමින් අසරණ මහජනතාව මුලා කොට ඔවුන් ඉතා සාහසික ලෙස ගසා කන අනේක විධ පුද්ගලයන් සහ මනෝ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය…

හතර දෙනෙකුගෙන් යුතු පවුලක දවසේ කෑම වියදම රුපියල් 2500 ක්
කාලීන පුවත්

හතර දෙනෙකුගෙන් යුතු පවුලක දවසේ කෑම වියදම රුපියල් 2500 ක්

මේ වනවිට පවතින අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් අනුව සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට එක් දිනකට ආහාරවේල් සපයා ගැනීම සඳහා පමණක් රුපියල් 2,500ක් අඩුම වශයෙන් වියදම් කිරීමට සිදුවන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති…

කාබනික පොහොරින් වී ‌වගා කරන ගොවීන්ට හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක සහනාධාරයක්
කාලීන පුවත්

කාබනික පොහොරින් වී ‌වගා කරන ගොවීන්ට හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක සහනාධාරයක්

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු අවිචාරවත් ලෙස ඇරඹූ කාබනික ගොවිතැන විධිමත් ලෙස විධිමත් අයුරින් ප්‍රවර්ධනය කිරීම පිණිස ඉදිරි මහ කන්නයේදී කාබනික පොහොර භාවිත කරන වී ‌ගොවීන්ට හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක පොහොර සහනාධාරයක් දීමට රජය…

රැජිනට අවසන් ගෞරව දක්වන්න සුප්‍රකට පුද්ගලයෝත් වරු ගණන් පෝලිම් වල
කාලීන පුවත්

රැජිනට අවසන් ගෞරව දක්වන්න සුප්‍රකට පුද්ගලයෝත් වරු ගණන් පෝලිම් වල

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට පැය 15 කට අධික කාලයක් පෝළිම්වල රැඳී සිටීමට ජනතාවට සිදුව ඇති බවත් ඔවුන් අතර සුප්‍රකට පුද්ගලයන් ද සිටින බවත් වාර්තා වෙයි. ඒ අතර…

රැජිනගේ අවමඟුලට ඇරයුම් නොකිරීම ගැන රුසියාව නොසතුටින්
කාලීන පුවත්

රැජිනගේ අවමඟුලට ඇරයුම් නොකිරීම ගැන රුසියාව නොසතුටින්

රැජිනගේ අවමඟුලට ඇරයුම් නොකිරීම ගැන රුසියාව නොසතුටින් දෙවන එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවය සඳහා ආරාධනයක් නොලැබීම රුසියාවේ දැඩි අවධානයට යොමු ව තිබේ.එමෙන්ම එය “අතිශය වැරදිසහගත හැසිරීමක්” ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා මොස්කව්හි දී විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාරියා…

ක්‍රිකට් ආයතනයෙන් අපේක්‍ෂා රෝහලට ඩොලර් ලක්‍ෂ 5ක්
කාලීන පුවත්

ක්‍රිකට් ආයතනයෙන් අපේක්‍ෂා රෝහලට ඩොලර් ලක්‍ෂ 5ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 5 ක් හෙවත් රුපියල් කෝටි 18 ක් මහරගම අපේක්‍ෂා රෝහලට ප්‍රදානය කළේය. ඒ සඳහා වන චෙක්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදුන්නේය.

රජයේ සත්ව ගොවිපොළවල් බදුදීමට ටෙන්ඩර්පත් කැඳවයි
කාලීන පුවත්

රජයේ සත්ව ගොවිපොළවල් බදුදීමට ටෙන්ඩර්පත් කැඳවයි

ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ ඇති මහ පරිමාණ සත්ව ගොවිපොළ හයක් දේශීය හෝ විදේශීය ආයෝජන සහිත ආයතනවලට දීර්ඝකාලීන පදනමින් බදුදීමට එම මණ්ඩලය විසින් ටෙන්ඩර්පත් කැඳවනු ලැබ ඇත. ආයෝජන සමාගම් වලට මෙසේ බදු දීමට නියමිත සත්ව…

ඉදිරි පස් මස තුළ ලංකාවේ ආහාර අර්බුදය තවත් නරක අතට
කාලීන පුවත්

ඉදිරි පස් මස තුළ ලංකාවේ ආහාර අර්බුදය තවත් නරක අතට

දැනට පවත්නා ආහාර අර්බුදය ඔක්තෝබර් සිට 2023 පෙබරවාරි මස දක්වා කාලය තුළ තවත් නරක අතට හැරෙනු ඇතැයි එක්සත් ජාතීන් අනතුරු අඟවා තිබේ.අහාර හා කෘෂිකර්ම සංවිධානය මෙන්ම, ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවා සිටියේ කෘෂිකාර්මික නිෂ්පාදනය දුර්වල…

රැජිනගේ අවමඟුලට ජනපති හෙට ලන්ඩනයට
කාලීන පුවත්

රැජිනගේ අවමඟුලට ජනපති හෙට ලන්ඩනයට

ලබන 19 වැනිදා ලන්ඩනයේ බකින්හැම් මාලිගා පරිශ්‍රයේ වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුරේ ලබන පැවැත්වෙන දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (17) අලුයම මහා බ්‍රිතාන්‍ය බලා පිටත්ව යාමට නියමිත…

error: Content is protected !!