පොත් ප්‍රදර්ශනයට මහ සෙනඟක්

පොත් ප්‍රදර්ශනයට මහ සෙනඟක් 23 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ආරම්භක දිනය වන අද(16) විශාල ජනතාවක් බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට පැමිණ තිබේ. අද පෙරවරුවේ ආරම්භ වූ පොත් ප්‍රදර්ශනය අද සිට දින දහයක් පෙරවරු නවයේ සිට රාත්‍රී හත දක්වා පැවැත්වෙයි.

කාලීන පුවත්