කතෝලික සභාව කියන්නේත් ජනාධිපති ඉල්ලා අස්විය යුතු බවයි
කාලීන පුවත්

කතෝලික සභාව කියන්නේත් ජනාධිපති ඉල්ලා අස්විය යුතු බවයි

ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කරමින් ගාලු මුවදොරදී පැවැත්වෙන සාධාරණ ජනතා විරෝධතාවයට කතෝලික සභාව සහයෝගය දක්වන බවත් කතෝලික සභාව ද ජනාධිපතිවරයා ඉවත් විය යුතුමය යන ස්ථාවරයේ සිටින බවත් එහි මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා කියයි.…

විශාල පිරිසක් ගෝටාගෝගමට අවුරුදු නෑගම් එති
කාලීන පුවත්

විශාල පිරිසක් ගෝටාගෝගමට අවුරුදු නෑගම් එති

ජනාධිපතිවරයාට සහ රජයට ඉවත් වන ලෙස ඉල්ලමින් හයවැනි දිනටත් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලු මුවදොර පිටියේ ඔවුන් විසින් :”ගෝටාගෝගම ” ලෙස නම් කර ගත් කලාපය ආශ්‍රිතව අසල පැවැත්වෙන විරෝධතාවය සඳහා ඊයේ (14) රාත්‍රිය…

“මාර වැඩේ තමයි ලංකාවට වුණේ”මිලානෝ නව කන්සියුලර්වරයා බන්දු සමරසිංහ
කාලීන පුවත්

“මාර වැඩේ තමයි ලංකාවට වුණේ”මිලානෝ නව කන්සියුලර්වරයා බන්දු සමරසිංහ

ඉකුත් ජනපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රචාරක රැස්වීම් වල කැපී පෙනෙන චරිතයක් බවට පත් ව සිටි ජනප්‍රිය විකට නළු බන්දු සමරසිංහ මහතා ඉතාලියේ මිලාන් නුවර නව කන්සියුලර්වරයා ලෙස පත්කර ඇතැයි යනුවෙන් පැතිර ගිය රාවය…

ජනාධිපති නන්දසේන ගේ හෝ මේ දූෂිත ආණ්ඩුවේ සමාව මට එපා
කාලීන පුවත්

ජනාධිපති නන්දසේන ගේ හෝ මේ දූෂිත ආණ්ඩුවේ සමාව මට එපා

තමන්ට ජනාධිපති නන්දසේන ගෙන් හෝ මේ දූෂිත ආණ්ඩුවෙන් සමාවක් අවශ්‍ය නොවන බවත් නිසි කලට බන්ධනාගාරයෙන් නිදහස් වී යළි තමන්ගේ දේශපාලන ජීවිතය ආරම්භ කරන බවත් දැනට බන්ධනාගාර ගත කොට සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා…

කෝටි 800 ක් කියන කොළඹ ගෙදරින් මම යනවා
කාලීන පුවත්

කෝටි 800 ක් කියන කොළඹ ගෙදරින් මම යනවා

රුපියල් කෝටි 800 ක් වටිනා නිවසක් තමන් කොළඹින් හිමි කරගත් බව පවසමින් ඇතැම් විරුද්ධ පාක්ෂිකයන් මඩ ගැසුවත් මේ සිංහල අවුරුද්දෙන් පසුව තමන් මෙම නිවෙස හැර යන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.එමෙන්ම රුපියල් කෝටි…

“ගෝටා ගෝ හෝම් “සාර්ථක සය වන දිනයටත්
කාලීන පුවත්

“ගෝටා ගෝ හෝම් “සාර්ථක සය වන දිනයටත්

ජනාධිපතිවරයාට වහා ඉවත්වන ලෙස බල කරමින් කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ගෝටා ගෝ හෝම් යන තේමාව යටතේ පැවැත්වෙන තරුණ කේන්ද්‍රීය ජන අරගලය අද(14) හය වන දිනටත් ක්‍රියාත්මක ය.එක අරමුණක්…

“පේරා හයිය අපි ගෝල්ෆේස් එකට අරන් එමු”. සරසවි ඇදුරු වරියකගෙන් පේරාදෙණිය විද්‍යාර්ථීන්ට ඇරැයුමක්!
කාලීන පුවත්

“පේරා හයිය අපි ගෝල්ෆේස් එකට අරන් එමු”. සරසවි ඇදුරු වරියකගෙන් පේරාදෙණිය විද්‍යාර්ථීන්ට ඇරැයුමක්!

“අපි එක් ව එක් දිනක ගාලු මුවදොර පිටියට එක්වෙමු. ඔබ රජයේ කෙතරම් උසස් නිලයක් දැරුව ද ඔබ ඔබේ හෘද සාක්ෂිය සමඟ සිටගන්න. අපි එකම දිනක හමුවෙමු. එතැන් සිට එය අල්ලාගෙන සිටිමු. මුන් පන්නන තුරු අල්ලාගෙන…

අරගලයේ නියුතු ගෝටාගෝගම ජනතාව අගමැති ඉල්ලීම ඉවත හෙළති
කාලීන පුවත්

අරගලයේ නියුතු ගෝටාගෝගම ජනතාව අගමැති ඉල්ලීම ඉවත හෙළති

ආණ්ඩු විරෝධී අරගලයේ යෙදෙන තරුණ පෙළ සමඟ සාකච්ඡාවක් සඳහා අගමැති මහින්ද රාජපක්ෂ කැමත්ත්තෙන් පසුවන බවට අගමැති කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර ලෙසින් අගමැතිවරයා වෙත යොමු කොට ඇති ලිපියක් මේ වන විට ජන මාධ්‍ය මඟින් ප්‍රචාරය…

ගිනිකෙළි අලෙවිය පහළ බසී
කාලීන පුවත්

ගිනිකෙළි අලෙවිය පහළ බසී

මෙවර උත්සව සමයේ ගිනිකෙළි භාණ්ඩ අලෙවිය වාර්තා ගත ලෙස පහත වැටී ඇතැයි වෙළඳ පළ ආරංචි මාර්ග කියයි.දැනට වෙළඳ පළේ පවතින ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සාමාන්‍ය ජනතාවට දරාගත් නොහැකි ලෙසින් ඉහළ යාම මත මෙවර අවුරුදු…

විදුලි කප්පාදුව තෙදිනකට නවතී
කාලීන පුවත්

විදුලි කප්පාදුව තෙදිනකට නවතී

අද(13) හෙට සහ අනිද්දා දක්වා දිවයින පුරා කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි සති අන්තයේ ද විදුලි කප්පාදුව අවම කිරීමට සැලසුම්…

error: Content is protected !!