ඩොලරයේ මිල රු.330ක් වෙයි
අද (11) දින විනිමය අනුපාතික සටහන් දක්වමින් මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු ගණනාවක්ම, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 330.00 ක් ලෙසින් දක්වා තිබේ. මේ අතර අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 320ක් ලෙස සටහන් විය. පසුගිය…
අද (11) දින විනිමය අනුපාතික සටහන් දක්වමින් මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු ගණනාවක්ම, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 330.00 ක් ලෙසින් දක්වා තිබේ. මේ අතර අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 320ක් ලෙස සටහන් විය. පසුගිය…
පසුගිය නව වැනිදා කොළඹ ගාලුමුවදොර පිටිය අසල ආරම්භ වූ වත්මන් රජයට එරෙහි විරෝධතාවය තුන් වන දිනයටත් ගෙන එමින් මේ වන විටත් පැවැත්වේ.ඊයේ(10) රාත්‍රියේ තරුණ කණ්ඩායම් ගාලු මුවදොර පිටියේ කූඩාරම් තනා ඒවායේ ගත කරනු දක්නට ලැබිණ.…
අන්තර් වාර පාලනයක් පිළිබඳව ආණ්ඩුවේ ස්වාධීන වූ පක්ෂ 11 ලබාදුන් යෝජනාවලිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම ඊයේ(10) ජනාධිපති මන්දිරයට රැස් වූ මන්ත්‍රීවරුන් 41 දෙනාගේ කණ්ඩායම හා ජනාධිපති වරයා අතර ඒ සම්බන්ධ කිසිදු සංවාදයක් සිදු නොවූ…
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ජලය සහ ඉන්ධන බලාගාර සතුව නොමැති වීම නිසා අද සහ හෙට (11 සහ 12) දෙදින දිවයින පුරා පැය හතර බැගින් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.ඒ සිට ඩබ්ලිව් කලාප…
වර්තමාන රජයට එරෙහිව පීඩිත ජනතාව විසින් දියත් කොට ඇති සාධාරණ ජන අරගලය ආරක්ෂක අංශ සහ ජනතාව අතර ගැටුමක් බවට පත්කිරීමට රජය කුමන්ත්‍රණය කරන බවට තොරතුරු ලැබී ඇතැයි ජාතික අවදි සභාවේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් තිලක්…
ගාලු මුවදොර ජනතා විරෝධය තවමත් වත්මන් රජයට විරෝධය පළ කරමින් ඊයේ(09) පෙරවරු දහයට කොළඹ ගාලු මුවදොර පිටියේ ඇරඹි ජනතා විරෝධතාව තද වැසි සුළං ආදී අයහපත් කාලගුණික තත්වයන් මැද මේ වන විටත් පැවැත්වෙන බව වාර්තා වෙයි…
මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩිීසල් ලීටරයකින් රුපියල් 100 ක් ද පෙට්‍රල් ලීටරයකින් රුපියල් 40 කද භුමිතෙල් ලීටරයකින් රුපියල් 170 කද පාඩුවක් විඳීමට සිදුවී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සභාපති සුමිත්…
ලීටරයකින් රුපියල් 125-120 ක පාඩුවක් ලබන බව IOC කළමණාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා පවසයි.ඒෂියන් නිවුස් ඉන්ටර්නැෂනල්(ANI ) සමඟ විශේෂ සංවාදයකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ.ඒ අනුව ඉදිරියේදී යළිත් ඩීසල් මිල සංශෝධනයක් කිරීමට අවශ්‍ය…
ශ්‍රී ලාංකිකයන් දැන් කන්නේ “බඩෙන් බාගයයි” අල් ජසීරා වාර්තාවක් කියයි දුප්පත් පොහොසත් භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයන් කෙඩෙත්තු ස්වභාවයකට පත් ව ඇති අතර ආහාර මිල දෙගුණයකින් ඉහළ ගොස් ඇති බැවින් ඔහුන් තමන් පුරුදු වූ මුදලින් ආහාර…
මේ වන විට කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන රජයට එරෙහි නිර්පාක්ෂික ජනතා උද්ඝෝෂණයට එක් වන ජනතාව සඳහා කෙටි ආහාර,බෝතල් ජලය සහ සිසිල් බීම වලින් සංග්‍රහ කිරීමට විවිධ ව්‍යාපාරික සහ ස්වේච්ඡා ආයතන,වෙනත් සංවිධාන සහ දානපතීන් ඉදිරිපත්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes