ජනපතිගෙන් තවත් විශේෂ ගැසට් නිවේදනයක්
ආනයනනික බඩඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 10ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ. පසුගිය 3 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. මෙලෙස අය කරන…









