දමිතා අබේරත්න අත්අඩංගුවට

ජනාධිපති කාර්යාලයට බලාත්කාරයෙන් ඇතුලුවීම සම්බන්ධයෙන්චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිළි දමිතා අබේරත්න මහත්මිය ඊයේ( 07) අත්අඩංගුවට ගත් බව කොළඹ උතුරු උතුර අපරාධ කොට්ඨාශය පවසයි.පොලීසිය පවසනුයේ බත්තරමුල්ල පොල්දූව හංදියේ සංවිධානය කළ සත්‍යග්‍රහය අතරතුර ඇයව අත්අඩංගුවට ගත් බවකි.

කාලීන පුවත්