උද්ඝෝෂකයන්ට සහන සැළසීමට ස්වේච්ඡා කණ්ඩායම්
මේ වන විට කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන රජයට එරෙහි නිර්පාක්ෂික ජනතා උද්ඝෝෂණයට එක් වන ජනතාව සඳහා කෙටි ආහාර,බෝතල් ජලය සහ සිසිල් බීම වලින් සංග්‍රහ කිරීමට විවිධ ව්‍යාපාරික සහ ස්වේච්ඡා ආයතන,වෙනත් සංවිධාන සහ දානපතීන් ඉදිරිපත්…









