පේරාදෙණි සරසවි සිසුන්ට මහනුවර දී කඳුළු ගෑස්
කාලීන පුවත්

පේරාදෙණි සරසවි සිසුන්ට මහනුවර දී කඳුළු ගෑස්

වත්මන් රජයේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙතට විරෝධය දක්වමින් පවත්නා ඇඳිරි නීතිය ද නොතකා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් අද(03) මහනුවර නගරයේ සංවිධානය කොට තිබූ විරෝධතා පෙළපාලිය විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල…

“සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන්න” මහජන උපයෝගීතා කොමිසම
කාලීන පුවත්

“සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන්න” මහජන උපයෝගීතා කොමිසම

විදුලිය විසන්ධි වීම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අපහසුතාවක් පවතින බැවින් දැනට කියාත්මක කරන සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම ඉල්ලීමක් කර තිබේ.ඔවුන් මෙම ඉල්ලීම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලිඛිතව…

ඥානක්කාට දුන් පොලිස් ආරක්ෂාව දෙස් විදෙස් අවධානයට
කාලීන පුවත්

ඥානක්කාට දුන් පොලිස් ආරක්ෂාව දෙස් විදෙස් අවධානයට

ඥානක්කා නමින් හඳුන්වන අනුරාධපුරයෙ වෙසෙන ශාස්ත්‍ර කියන්නියක විසින් තම නිවසේ පවත්වා ගෙන යන දේවාලයක් සඳහා ඊයේ(02) සවස විශේෂ පොලිස්,පොලිස් විශේෂ බලකා සහ යුද හමුදා ආරක්ෂාවක් සැළසීම කවර පදනමකින් සිදු වූවක් ද යන්න පිළිබඳව බොහෝ දෙනකුගේ…

නාමල් ගෙන් ගැසට් නිවේදනයක්
කාලීන පුවත්

නාමල් ගෙන් ගැසට් නිවේදනයක්

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ලංකා රග්බි සම්මේලනයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.රග්බි සම්මේලනයේ පරිපාලනය හා වෙනත් කටයුතු මෙන්ම අදාළ නිලවරණයෙන් කැඳවීමේ කටයුතු සිදු කිරීම සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය නිසි…

ජනතාවට තහනම් ප්‍රදේශ නම් කරමින් ගැසට්ටුවක්
කාලීන පුවත්

ජනතාවට තහනම් ප්‍රදේශ නම් කරමින් ගැසට්ටුවක්

හෙට(4) පෙරවරු 6.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ජනතාවට ගැවසීම තහනම් කර ඇති ස්ථාන නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව ඇඳිරි නීති කාලය තුළ පොදු මාර්ගයක, උද්‍යානයක, විනෝදාස්වාදක හෝ වෙනත්…

සමාජ ජාල අවහිර කෙරෙයි
කාලීන පුවත්

සමාජ ජාල අවහිර කෙරෙයි

ඊයේ(02) මධ්‍යම රාත්‍රියෙන් පසු ශ්‍රී ලංකාව තුළ ෆේස් බුක්,වට්සැප්,වයිබර්,යූටිඋබ්,ඉන්ස්ටග්‍රෑම්,ට්විටර් ඇතුළු බහු සමාජ මාධ්‍ය වේදිකා අවහිර කර සීමා කර ඇතැයි යන්න නෙට්බ්ලොක්ස් සංවිධානය තහවුරු කරයි. ආර්ථික වර්තමානයේ රට පත් ව ඇති අර්බුදය සම්බන්ධයෙන් පුලුල්ව පැතිරී ඇති…

ජාලිය වික‍්‍රමසූරිය ශ‍්‍රී ලංකා රජයට වංචා කිරීමට උත්සාහ කිරීමක් ගැන ඇමරිකාවේ දී වරද පිළිගනී
කාලීන පුවත්

ජාලිය වික‍්‍රමසූරිය ශ‍්‍රී ලංකා රජයට වංචා කිරීමට උත්සාහ කිරීමක් ගැන ඇමරිකාවේ දී වරද පිළිගනී

ජාලිය වික‍්‍රමසූරිය ශ‍්‍රී ලංකා රජයට වංචා කිරීමට උත්සාහ කිරීමක් ගැන ඇමරිකාවේ දී වරද පිළිගනී ශ‍්‍රී ලංකා රජයට වංචා කිරීම සම්බන්ධයෙන් අමෙරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය මහතා ශ‍්‍රී ලංකා රජයට වංචා කිරීමට උත්සාහ කිරීමක්…

අද පස්වරු 6.00 සිට ඇඳිරි නීතිය
කාලීන පුවත්

අද පස්වරු 6.00 සිට ඇඳිරි නීතිය

රට පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ අද පස්වරු 6.00 ට පනවන ඇඳිරි නීතිය 04 වැනි සඳුදා අලුයම 6.00 දක්වා ක්‍රියාත්මක වන බවයි.

අනුරපුරේ මන්ත්‍රකාරිය ඉල්මනයිට් සොරකමේ
කාලීන පුවත්

අනුරපුරේ මන්ත්‍රකාරිය ඉල්මනයිට් සොරකමේ

රාජ්‍ය නායකයන්ගේ සිට විවිධ තරාතිරම් වල ප්‍රභූ පුද්ගලයන් සඳහා මන්ත්‍ර ගුරුකම් කර දෙන බව පැවසෙන අනුරාධපුර,අලුත් නුවර පාරේ, පදිංචි කාන්තාවක් රජයේ බලධාරීන්ගේ බලය අයුතු ලෙස යොදා ගනිමින් නීති සහ පරිසර විරෝධී කටයුතු කිහිපයකම නිරත වන…

අවුරුදු කන්න ඉන්දියාවෙන් ලැබෙන මුල්ම ණය සහල් තොගය ලංකාවට
කාලීන පුවත්

අවුරුදු කන්න ඉන්දියාවෙන් ලැබෙන මුල්ම ණය සහල් තොගය ලංකාවට

එළඹෙන සිංහල අලුත් අවුරුදු සමයේ සහල් හිඟයක් මවාපාමින් ජාවාරම්කරුවන් විසින් සහල් මිල ඉහල නැංවීමට එරෙහිව ඉන්දිය ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කරනු ලබන පලමු සහල් තොගය ලබන සතියේ මෙරටට ලැබිමට නියමිත බව වෙළෙඳ ඇමති බන්දුල…

error: Content is protected !!